1947න් පසු ලංකා දේශපාලනයේ පරමාදර්ශී චරිතය මමයි..
August 3, 2020 at 3:26 am | lanka C news
පසුගිය වසර 05ක කාලයේදී තමනට මෙරට ජනතාවගේ පරමාදර්ශී චරිතය වීමට හැකියාවක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සිටි කාලය තුල එකම වරප්රසාදයක් නොගත් බවත් වාහන බලපත්රය ද තමන් ලබා නොගත් බවත් ඔහු පැවසීය.
1947 නිදහස් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේකක් නොබිව් එකම එක මන්ත්රීවරයා තමන් පමණක් යැයිද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.
I have no comments for this abnormal fool. You & your father are the key figures who initiated 2014 coup & ruined the country by fooling people of this country. Most of the people of this country categorically hate you & your father
මූට බැනල වැඩක් නැහැ. මූ පිස්සෙක්
මූ කොහෝමද එහේමකියන්නෙ මේකා 1947 දී රාජිතයා බිජ්ජේ ගල්වෙච්ච සුක්රදාතුවේ හිටියේ, පල ගල් හිවල් වාචාලයා යන්න, අම්මට අහවල් එක කරගන්නේ නැතුව
ඔකා කලවං
ලංකාවේ මිනිස්සු පල් මෝඩයො කියල හිතන මේ වගේ දේසපාලුවන්ට 5 වෙනිදා උත්තර දෙමු
කවුද බං මේ පිස්සු උට්ටා
මේ මලකඩ පොල් මෝඩයා උඹැ කිය කියා ඉන්න විතරයි දන්නේ????
මෙයා ඉන්න ඕනේ අංගොඩ. 2014 බොරු ගහල අන්තිමට පච වෙනකොට ආගිය අතක් නැතුව ඉඳන් දැන් ආපහු ඇවිත්. පාර්ලිමේන්තුවට එන්නේ නැතුව කොහොමද කැන්ටිමේ තේ බොන්නේ.
මු කවුද …මහ එකත් පච බාහු….මුන්ව මේවට දාන්නත් හොද නෑ….,