1948න් පසු ගාළු මුවදොරට වැඩිම සෙනග ආවේ ගිය මාසේ පැවති එජාප රැළියටයි..

January 16, 2019 at 3:00 pm | lanka C news
1948න් පසු ගාළු මුවදොරට වැඩිම සෙනග ආවේ ගිය මාසේ පැවති එජාප රැළියටයි..

1948 වසරෙන් පසුව දා ගාළු මුවදොර පිටියට වැඩිම සෙනඟ ආවේ පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා රැළියට බව එම පක්ෂ මහ ලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පැය 48ක් ඇතුලත දුන් පණිවඩුයකින් පිටිය පුරවන්නට පැමිණි සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට ගාලුමෝදර පිටිය මැද වේදිකාවක් තනා රැුස්වීමක් පැවැත්වුවත් එජාපය එසේ නොකප බවද ඔහු පැවසීය.

සදුදා දවසක සෙනග ගෙන ඒමට අමාරු යයි පක්‍ෂයේම අය කියද්දී ගාළු මුවදොර පිරෙන්නට ජනතාව පැමිණි බවත් ඔහු සඳහන් කළේය.

ගල්ගමුව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

229 views

27 Comments to “1948න් පසු ගාළු මුවදොරට වැඩිම සෙනග ආවේ ගිය මාසේ පැවති එජාප රැළියටයි..”

  1. ceejay says:

    මේ මිනිහ වගේ බොරු කියන එකෙක් දේශපාලනයේ මම දැක්කේ නැහැ බම්බුව පිරෙව්වා ගෝල්ෆේස් එක එක ගුවන් චායා රූපයක් ගන්න දුන්නේ නෑ .මම අබියෝග කරනවා ගුවන් චායාරූප පල කරන්න කියල ගල්ගමුවේ ගිහින් කියනවා ගෝල්ෆේස් පිරෙව්වා කියල.මිනිස්සු රැවටෙයි ඔය බූරු කතාවලට.

  2. Simon says:

    You must have had the biggest crowd in your back side as usual.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    මුන්ට ලැජ්ජාවක් කියන එක ගැවිල වත් නැද්ද මේ වගේ කෙබර කෙලින්න. තවමත් මුන් හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ ක්‍රෝටන් කොළ කන හරක් කියලා.

  4. kk says:

    This guy is our education minister good luck for our youg generation

  5. oneSitisen says:

    ඇයි එහෙනම් චන්දයට බය. ක**/පු** වහගෙන චන්දය තියපන්.

Main News