1948 නිදහස ලැබෙද්දීම බලය බෙදන්නයි තිබුනේ..- කිරිඇල්ල

January 12, 2019 at 12:00 pm | lanka C news
1948 නිදහස ලැබෙද්දීම බලය බෙදන්නයි තිබුනේ..- කිරිඇල්ල

1948දී මෙරටට නිදහස ලැබෙන විටම බලය බෙදුවේ නම් අද මෙම ප්‍රතිවිපාක ඇති නොවන්නේ යයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එජාපය දිගටම සිටියේ බෙදිය යුතුය යන ස්ථාවරයේ බවත් පළාත් සභා ඇති කලේද තම පක්‍ෂය බවත් ඔහු සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව ව්‍යවස්ථාවක් සදහා වූ යෝජනාවලිය සම්බන්දයෙන් අදහස් පල කරමිනි.

දැනට ඉදිරිපත් කර තිබෙන්නේ යෝජනා පමණක් බවත් පැවසූ ඔහු ඒවා එකින් එක සාකච්ඡා කර අවසන් තීරණයක් ගත හැකි බද පැවසීය.

9,070 Viewers

32 Comments to “1948 නිදහස ලැබෙද්දීම බලය බෙදන්නයි තිබුනේ..- කිරිඇල්ල”

  1. Mangala says:

    තොපිට මේ රට කඩලා කඩලා පුදනකන් නින්ද නෑ කියල අපි දන්නව. තොපි වගේ උන්ට ගෑනි විකුණලා හරි $ ටිකක් බැංකුවට එනවා නම් ඇති .

    • විසදුම says:

      කිරිඇල්ල ගොන් වස්සෝ ! එදා එහෙම කලා නම් .. අද ප්‍රභාකරන් බොහොම ලෙහෙසියෙන්ම වෙනම රාජ්‍යය අරගෙන.
      සුද්දා රට ගත්ත විදියට නෙමෙයි රට ආපසු දුන්නේ. ඒකයි මේ ප්‍රශ්න…
      උබලගෙ මහ එවුන්ට කොන්දක් තිබුනෙ නැහැ “ගත්ත විදියට දීපිය කියන්න”
      පර හැතිකරය!

      • OLU says:

        රටක් ජාතියක් ගැන ආදරයක් නැති දේශද්‍රෝහී කිරිඇල්ල ඔබ නම් මිහරකෙක් …එජාපය දිගටම සිටියේ බලය බෙදිය යුතුය යන ස්ථාවරයේ සිටින්නේ දෙමල කොටි ඩයස්පෝරාවේ සහ TNA දෙමළ ත්‍රස්තවාදීන්ගේ කප්පන් ලබා ගන්නා නිසාද ? ලැජ්ජයි… ඔබවැනි පුද්ගලයන් අපේ රටට පිළිලයක්
        දේශ හිතෛෂී හෙලයනි මෙවැනි දේශද්‍රෝහීන් අපේ රටේ දේශපාලනයෙන් පන්නා දමව්..
        මෙවැනි මීහරක් පාර්ලිමේන්තුවට යැවූ ජන්ද දායකයන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ
        එදා වසර 1815 දී ඉංග්‍රීසීන් විසින් හෙළයාව රවටපු ආකාරයට … වසර 2015 ජනවාරි මස 8 වැනිදාද නැවත වරක් හෙළයාව රවටන ලදී.
        1815 දි සුද්දා බුදුදහමයි, සිංහල සිරිතයි රකිනව කියල බොරැ පොරොන්දු දීල හෙළයන් රවටා රට යටත් කරගත් අන්දමට අද රනිල් ඇතුළු,UNP හොර නඩේ බුදුදහමට ප්‍රමුකත්වය දෙනබව කියමින් ජනමතවිචාරණයකින් ජනතාව රවටා සම්මත කරගැනීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කුණු කූඩයට දැමිය යුතුයි
        ජාත්‍යන්තර නීතිය සහ යටත් විජිත නීතිය යනු එකක් නොව දෙකකි. වර්තමාන ලංකාවේ තීතිපද්ධතිය සකස් වී ඇත්තේ ජාත්‍යන්තර නීතිය යනු යටත් විජිතභාවය බවට සිතන නීතීඥවරුන්ගේ ඒකාධිකාරය තහවුරු වන ආකාරයටය…වර්තමානයේ ක්‍රියාත්මක 2වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් යෝජනා කරන ආණ්ඩුක්‍රමය පවා මෙහෙයවන්නේ ලන්ඩන් වලින් LLM -PHD ගත් නීතීඥවරැ විසිනි. මොවුන් කිසිවිට රටේ ජනතාවගේ නිදහස ලගාවන අකාරයට නීති සම්මත නොකරයි රටට, ජාතිකත්වයට ඇලුම්කරන නීතීඥ ප්‍රජාවක් බිහිවන තෙක් ම තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පැනවෙමින් ජනතාව ගොනාට අන්දනවා දැක ගත හැකි වනු ඇත..නව ව්‍යවස්ථාව හකුලා ගනු ..බලය බෙදීමක් අවශ්‍ය නැත මේ සිංහලයන්ගේ එකම මාතෘ භූමියයි
        එජාපය ඇමැතිලාගේ දේශදෝහී අදහස් මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා නේද ?
        ලොක්‌කන් යෑයි කියන මේ කාමුක හැත්ත
        දුක්‌ මිස අපට සැප නො යොදන බව ඇත්ත”
        පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී
        සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
        බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී
        බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

      • දන්නැතිබම්බු says:

        Gaththa widiyata dunnanan wenama ratawal 3k thamai deela yanne.
        Uda thiyagena kagahuwata rata “aekeeya” kareth suddoma thamai.

        Mulinma federal one une Nuwara radalayanta
        Eeta passe BandaranayakataKo.

        Kohomath rate palakayo hadenne rate minissunge hatiyatama thamai. Ekathuwela wyawasthawak hadanna tharmata lankwawe mokekwath parinatha naha. Oya kiyana mokakwath anthimedi wenne naha, rata hooran kana eka arunama mona ekath.

      • ප්‍රභාකරන් says:

        ලංකා මාතා ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්
        ජාතික ගීයද ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්
        ජාතික බසද ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්
        බෞද්ධ රටද ‘ඔරුමිත්ත-නාඩු’ කරයි නම්

        • maraya says:

          කිරිඇල්ල මේ මොනවාද දොඩවන්නේ ?බලය බෙදන්න උතුරේ දෙමළුන්ට ? ඒ මොකටද ? මේ රට කිරිඇල්ලගේ අම්මගේ අප්පාගේ බුදලය කියලා හිතුවද ?
          පොලිස් බලතල ගැන සලකා බලන විට 1988 දී උතුරු නැගෙනහිර පලාත් සභාව මගින් ස්වේච්ඡා පුරවැසි භට කන්ඩායමක් සාදා ඔවුන්ට යුද හමුදා පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව, ඔවුන් 1990 දී වෙනම රාජ්‍යයක් ඉල්ලීමට පවා පෙලඹීමෙන් පොලිස් බලතල දීමෙන් අපේ ජාතික ආරක්ශාවට ඇතිවන බලපෑම මොනවට පැහැදිලි වනු ඇත. අපේ ලක් මව පසු ගිය අවුරුදු 40ක් පුරාවට දමිල කොටින්ගෙන් පමනක් නොව ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාර වලින්ද බැට කෑ සැටිය අනුව පලාත් පාලන ඒකක වලට තවත් අවි හරඹ කිරීමට පොලිස් බලතල ලබා දිය යුතුද යන්න සලකා බැලිය යුතුය.
          එමෙන්ම ඉන්දියානු සම්භවය ඇති දමිල ජාතිකයන් වැඩි ප්‍රමාණයක් සිටින මධ්‍යම පලාතට පොලිස් බලතල ලබාදුනහොත් ඉන්දියාව අපේ මධ්‍යම පලාත ඔවුන්ගේ සිතැඟියාවන්ට අනුව හැසිරවීමට උත්සාහ කරනු ඇත. එනමුත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ශයේ නායක සුබ්‍රමනියම් සාමි මහතා පවා මේ සම්බන්ධයෙන් කියා සිටින වග නම්, තවමත් පලාත් පාලන ඒකක වලට පොලිස් බලතල ලබා නොදුන් ඉන්දියාව විසින් ලංකාවට එවැන්නකට බලකල නොහැකි බවයි.

    • Nagasinha says:

      ගම්වල ඉන්න හූ ඇන්පී කාරයින්ට පිස්සුද මුන්ට චන්දෙ දෙන්න?

      • sunimal says:

        කැපුවත් කොළ පාට තියරි එක ..පිස්සු නෙමේ උන් බත් කන මීහරක් …පුත්තලම් බුරුවන්ටත් මුන්ට වඩා බුද්ධිය තියනවා

    • Ane mage kata says:

      Onama Gonekuta umbee kiyanna puluvan. Pruthugeesi+ Engrisi kavalam nama Engrisi+Sinhala namakin godagiyaa vage samaharavita thava tika kalakin ‘Paalallai’ kara ganeevi.

  2. කොහෙන් හරි කාට හරි බෙදල දීල තමන්ට ගාණක් කොටා ගන්න එක උඹලාට ඇති ප්‍රතිපත්තිය තමා ..පලත්සභා අතිකලේ ඉන්දියාව කොටි ප්‍රශ්නෙට jr ට දුන් පිලිතුරක් මිස රට බෙදන්න නෙමෙයි හරකො……රටෙන් 2/3 ගන්න ගිය එකෙක් මලා වගේම 2/3 දෙන්න යන එවුන්ට ත් මැරෙන්න වෙන එකත් අමතක කරන්න එපා ..

    • Spirit says:

      ස්වකීය ජාතියේ අනාගතය පාවා දීමට වෙර දරන කාලකන්ණි වසලයෙක් මේ කිරිඇල්ල ,දුටු තැන කුණු බිත්තර ගසා එළවා දමව්

  3. harsha says:

    චන්ද්‍රිකා බලය බෙදන්න යනකොට මහින්දත් කැබිනට් ඇමතිවරයෙක්.

  4. Gorilla says:

    Muge jathake tikak hoyala baluwanam hari. Mu nam sinhala wenna ba

  5. Alapaluwa says:

    එදා සුද්දා රට භාර දෙනවිට දැනගත්තා මෙය බලය බෙදීමක් සමග භාරදුනහොත් අනාගතයේදී ප්‍රශ්න ඇතිවන බව එය සුද්දට තේරුම් ගියා මොලේ මැටි නැති නිසා නමුත් මේ වසලයා 1948 කාලයේදී රට පවාදෙන්නන්ගෙන් පැවති එන අය නිසාත් මොලේ තනිකරම තිබෙන්නේ ගොම නිසාත් ඔය කටට වචන එන දේවල් කියා දානවා කිසිම අභියන්තරයේ තේරුමක් නොදැන.ඇයි ඉන්නේ ලෝක නිලකාස කම්බ හොරෙක් ළඟ වාඩිවෙලා සිටින බැවින්!

  6. මුන් වගේ ගොනුන්ට කතිරෙ ගහපු උන්ටයි ගහන්න ඕන…

  7. Gamini Abaya says:

    Do not do this to our motherland, if cannot do politics without really knowing about politics and history in our country …..retire…. it will better for our motherland.

  8. අපේ රට says:

    බලපියවු “උරැමයක අරගලය”අවසාන කොටස් හතරවත්,එතකොට තේරේයි එදා මෙදා මේරට සුද්දගෙ මුදලට පාවාදුන් එදා මෙදා නරැමයින්.1970දි සිරිමාවෝ මැතිවරණ ප්‍රකාශයෙන්ම කිවුවා ජනරජවිවස්ථාවක් ගේනවා කියා,එයත් විද්වත් කමිටුවක් වසර03 කටත් වඩා සකස්කරලයි සම්මතකලේ.සිතන්න මේගැන.

  9. Eiffel says:

    රටේ මෙච්චර ප්‍රශ්න තියනා විසදන්න. මිනිස්සුන්ට ජීවන බර දරා ගන්න බෑ.. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී හැම තැනකම ප්‍රශ්න සහ සාමාන්‍ය මිනිස්සුන්ව පෙලනවා.. ඒක උතුරෙ දකුනෙ කියලා නෑ හැමෝවම පෙලනවා… උතුරෙ මිනිස්සුන්ටත් බලය බෙදා ගන්න හැටි නෙමේ එදි නෙදා බත්පත බෙදා ගන්න විදිහයි කල්පනා කරන්න වෙලා තියෙන්නෙ…

    සුමන්තිරන්ටයි, මුන්ටයි මේ රටේ තියන ලොකුම ප්‍රශ්නෙ බලය බෙදන එක…කාලකන්නි හැත්ත…මුන්ව ඊළඟ ඡන්දෙන් ගෙදර යවන්න ජාති බේද, උතුරු දකුණු නැතුව මිනිස්සු පෙල ගැහෙන්න ඕනා… මේ අදහස පුලුවන් තරම් ජනතාව අතරට යවපල්ලා…

    • Rupa says:

      හොඳ කතා වක් කලේ, මේ රටේ කිසිම මිනිසෙක් බලය බෙදා ගැනීම ගැන වෙහෙසුනේ නෑ. 13 ත් අපිට බලෙන් පටවපු දෙයක්. ජනතාව බුද්දිමත් එව්ව නොයිල්ලන්න. මේකේ අවිනීත සහ අනිසි වාසිය එන්නේ දේශපාලුවන්ට පමනි.ජනතාව දන්නවා නීතිමය බලය බෙදා හැරීමකින් වාසිය ඔවුන්ට නොවේ කියා. දුන්න එවුන්ට ගත්ත එවුන්ගේ චන්දය. ගත්ත එවුන් ඔවුන්ගේ අරමුන කරා යනතුරු දුන්න එවුන්ව රිමෝට් එකෙන් මෙහෙයවනවා. ජනතාවට ඕනා නිදහසේ සහ අඩුපාඩුවක් නැතිව ජීවත් වෙන්ව් විතරයි..

  10. danu says:

    එහෙම උනානම් මලහට සිංහලයට ඉන්න රටක් දැන් නෑ දෙමලු මෙලහට මුලු රටම අල්ලලා ඉවරයි == බූරු ගොනා හිතන්න මොලයක් නැති බකල හරකා…

  11. Rommel says:

    UNP ekatai JVP ekatai chande dena un jatiye hathuro newida?

    UNJVP kalakanninwa api gam mattamin pilikul karanna one neda?

    • RATAWESIYO says:

      Are you ignorant of the history of our Motherland? The British ( the governed Robert Brownrigg) had signed the Kandy Convention with the Kandian Chiefs to take the full control of the country in 1815 , after deposing then king, Sri Wickrema Rajasinghe . They had done with a good perception of the conditions and state of affairs that had existed in the country at that time and also good understanding of who were the owners of the whole country.Otherwise , the British would have signed an another convention ( or Givisuma) with northern chiefs to gain control of those provinces, thereby to gain control of the whole country.Though there have been South Indian invasions from time to time , since Sena Guththika ,Ellalan , Panaya Maras , Cholas and Pandyans , our heroic ancestors have depended the unitary status of the Motherland for more than 2565 years .At the time they gave independence in 1948 , some Tamil politicians (eg . G. G . Ponnambalam’ s 50- 50 demand) made some undue , unfair demands , but the British rejected them ,taking into consideration the conditions that had prevailed in the country , at the time they took over.You , donot talk nonsense for your personal benefits , now .

  12. susa says:

    MU WAGE GONEK BURU HARAKEK MUTA CHANDE DENA GONNUT INNAWANE

  13. Gona says:

    Muge gederarata hari uta chande deepu ekekge gedarata gini thiyayana ekekta mamama kotiyak gevanava.

  14. සිංහල බන්ඩා says:

    කිරිඇල්ල පරයෙක්. දුටු තැන පස්ස පෙන්නනු. බැන වදිනු. කෙල ගසනු.

  15. ගන්ජ බන්ඩා says:

    කිරිඇල්ල ට චන්දෙ දෙන සිංහලයො අමු මෝඩයෝ

  16. Crazy says:

    These guys are madly up to the task of what they are paid for by T diaspora

  17. Sirisena Yatawara says:

    The type of politician under that UNP can survival in Sri lanka. UNP was/is colonial political outfit ,that why RW becomes one and only leaders of UNP.
    The UNP has no democety that their democracy is colonial democracy of Neo-Liberalism advocated specially since 1977 under JRJ-UNP. man like Kerralla is continuation of that politics of foreign oriented democracy !

  18. Dalit says:

    British are gone. It is time for us to stand up to India and Indian Colonial Parasites.

  19. LION says:

    මුන් තමා අර විජය පරම්පරාවෙන් ඉතුරු විසිටින හොරු රැල

  20. Nishantha Champaka Wagawatta says:

    ow ube ammawa

  21. Hela Wasiya says:

    Rata bedala hari, kaali walata kadala hari munta ona hamadaama balaye indagena janathaawage mudal hora kannai.

Main News