1948 පසු බිහි වූ ලොකුම හොරා විමල් වීරවංශ.. – ලාල් කාන්ත

February 25, 2017 at 12:11 am | lanka C news
1948 පසු බිහි වූ ලොකුම හොරා විමල් වීරවංශ.. – ලාල් කාන්ත

1948න් පසුව බිහිවූ ලොකුම හොරා විමල් වීරවංශදැයි ජවිපෙ හිටපු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා ප‍්‍රශන් කරයි.

ඔහු මෙසේ ප‍්‍රශ්න කර සිටියේ හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.

‘ජනතාව ආණ්ඩුවක් පත් කලා හොරු අල්ලන්න. අන්තිමට මොකද වුනේ හොරු විසින් අල්ලගත්ත ආණ්ඩුව. දැන් හොරු විසින් අල්ලගත් ආණ්ඩුවක් තියෙනවා ඉතින් හොරු අල්ලයිද. 48න් පස්සෙ මේ රටේ කෝටි ප‍්‍රකෝටි ගණන් දැවැන්ත පහුගිය කාලෙත් හොරකම් කරපු ලොකුම හොරා විමලයද. ඌවනෙ අල්ලල දාල තියෙන්නෙ. ඒකත් හොරකමක් තමයි. දැන් අපේ සහෝදරවරු තිස්සමහාරාමෙ කලේ කොහොමද. තමන්ගෙ ධනයයි ශ‍්‍රමයයි ඔක්කොම දාල ලක්‍ෂ එකහමාරක දෙකක වැඩ කලා ලක්‍ෂයට. ඒ හින්දනෙ කෙලවුනේ’

61 views

16 Comments to “1948 පසු බිහි වූ ලොකුම හොරා විමල් වීරවංශ.. – ලාල් කාන්ත”

  1. Gihan says:

    ඔක්කොම හොරු කොහොමත් ජවිපෙන් තමයි බිහිවෙන්නෙ. විමල්, පච රනවක, රතන, සමන් රත්නප්‍රිය, උයන්ගොඩ, කරුනාරත්න පරනවිතාරන, නන්දන, දබර අමිල. තව ඕනෙද?

  2. Champa says:

    අපරාදේ කියන්න බැහැ මෙදා පාර නම් කියලා තියෙනවා ඇත්ත.

    නිදහසින් පසු බිහිවූ ලොකුම හොරා විමල්ද?

    ඔය ප්‍රශ්ණෙ තමයි මුළු ලංකාවම අහන්නේ.

    විමල්ගේ ආධාරකරුවොත්, පාක්ෂිකයොත්, දේශපාලන විරුද්ධවාදියොත්, විරුද්ධවාදියෝ නොවෙන පක්ෂ විපක්ෂ හැමෝමත්, මහා සංඝරත්නයත්, රණවිරුවොත්, ජනතාවත් එක වගේ ඔය ප්‍රශ්ණෙ අහනවා.

    තව දවසක් දෙකක් යනකොට ආණ්ඩුවේ හොරුත් ඔය ප්‍රශ්ණෙම අහන්න පටන් ගනියි.

    ජනාධිපතිතුමාත් අහයි.

    ඇත්තටම දැන් කවුද විමල්ව හිරේ දැම්මේ? දාපු කෙනෙක් නැහැ.

    දවසින් දවස් ශක්තිමත් වෙන, විමල් වෙනුවෙන් කෙරෙන මහජන නැගිවීමට බය වෙලා, දැන් හැමෝම, විමල්ගෙ ප්‍රතිවාදියොත්, ජනතාව අහන ප්‍රශ්ණෙ ජනතාවගෙන්ම අහනවා – විමල්ද ලොකුම හොරා කියලා.

    අනිත් එක හොරකම් කරලා නම් මොකොද, තාම පරීක්ෂණවත් අවසන් වෙලා නැහැ. විමල්ව හිරේ දමලා, දඬුවම් දීලා, දැන් තමයි හොර FCID එක හොර පරීක්ෂණ කරගෙන යන්නේ වාහන අවභාවිතයට අනුබල දුන්නද කියලා.

    ඊටත් පස්සෙලු හොයන්නේ ඇත්තටම වාහන අවභාවිතාවක් සිද්ධ වෙලාද කියලා.

    උසාවියේ ඔප්පු නොවුණු හෙවත් සිද්ධ නොවුණු වාහන අවභාවිතාවකට අනුබල දුන්න කියල, “උපකල්පනය කරලා”, වැරදිකාරයා කරලා ඒකට දඬුවම් දෙන්න විමල්ව හිරේ දමල.

    ප්‍රතිපත්තිගරුක ජාතිකවාදී දේශපාලන ගමනක නියැලෙන විමල්, ඒකීය රටක් වෙනුවෙන් හැමදාම සටන් කරපු විමල්, මානසිකව වැටිලා හිටපු ජාතියකට පණ දුන්න විමල්, රණවිරුවෝ යුධ අධිකරණයට ගෙන යාමට විරුද්ධව සටන් වැදුණු විමල්, රනිල්ගේ ආණ්ඩුවේ රට පාවා දීමට විරුද්ධව අදටත් සටන් කරන විමල්, හිර ගෙදරින් රජ ගෙදරට යන එක කාටවත් නවත්තන්න බැහැ.

    • Champa says:

      ලාල්කාන්ත කියන්න හදන්නේ විමල් සිරගත කරපු එකට JVP එකේ සම්බන්ධයක් නැහැ කියලා.

      නියම වැඩේ. රනිලුත් ඕකම කියයිද දන්නේ නැහැ.

      ලංකාවෙන් භාගයක් දන්නවා කතාව.

      • ගිරවා says:

        රතු අලි කතාකරන්නේ කටින්ද ? බොරු කියලා වැඩක් නැහැ ලාල් කාන්ත රටේ මහජනතාව දන්නවා ජෙප්පන්ගේ කෙරුවාව
        දෙමල ඩයස් පොරාවෙන් ..බටලන්දගෙන් කප්පම කියද ඔය මඩගහනවට ලැජ්ජයි කැතයි
        ගරු විමල්ට ජයවේවා !!!!

  3. ගාමිණී says:

    ලපය හරහා පක්ෂ නායකයන්ට ලැබෙන වරදාන වරප්‍රසාද වලට පෙරේත කමට මහින්දගෙ ආන්ඩුවටයි විමල්ලටයි අවලාද ගැහුවට ලාල් කාන්තගෙ හදවත දන්නව තමන් කරන්නෙ නීච දේශද්‍රෝහී දේශපාලනයක් කියල. ලාල්ගෙ මුහුනෙන් වුනත් පෙනෙනව ලපය, විජිත, බිමල්, හඳුන්, ටිල්වින් තරමට කුහකයෙක් නෙවී කියල.

  4. Padmini says:

    ah mola henen kiyawanawa. mu henenuth eerisiyai wimalta.

  5. Joseph Fernando says:

    Wimal is not an educated fellow. Do not know how to do anything. He directly supported his family members and close supporters. Mad fellow got caught.

    • Champa says:

      No point of replying to this.

      A “Mad Fellow’s” comment doesn’t deserve a reply.

      Should have a good laugh and forget.

  6. Sira says:

    Munta loose, wena dheyak nee munta kiyanna… Mun den patta chaater welaa inne…

  7. bin says:

    ayi ara chathora lagadi kiwwe goni pitin salli dona kiyala ponchi ammage mahaththa yata.

  8. Aba says:

    It 8is evident clearly that this man Lalkantha will soon end up in LUNATIC ASSYLUM!

  9. Dickie Bird says:

    දැන් අපේ සහෝදරවරු Ireland yanna lasthi wayaw !!!!!!!!!!!!!! Sadukin hamadama inna behe.

    Apita dan goni pitin salli thiyenawa….. mehema katha karanakota thawa salli goni hambaweyi.
    Yamang…. yamang……….. Ireland balala safak aragena enna ara Rathu Ali patiya wage.

  10. gadol says:

    රනිල්ගේ වලන් හෝදන හැත්ත

Main News