1989දී කුමාර ගුණරත්නම් මගේ ලග දන ගසා වැද වැටී ජීවිත දානය ඉල්ලා සිටියා.. නැතනම් එයා ඉවරයි…- ෆොන්සේකා..

May 5, 2017 at 11:20 am | lanka C news
1989දී කුමාර ගුණරත්නම් මගේ ලග දන ගසා වැද වැටී ජීවිත දානය ඉල්ලා සිටියා.. නැතනම් එයා ඉවරයි…- ෆොන්සේකා..

1989දී තමන් කන්තලේදී කුමාර ගුණරත්නම් අල්ලා ගත් පසු ඔහු තමස මේසය ලග දණ ගසා වැද වැටී තම ජීවිතය බේරා දෙන ලෙස ඇයැද සිටියේ යයි ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එනිසා එදා ඔහුගේ ජීවිතය බේරා දුන් තමන්ගේ චරිතය අද ගුණරත්නම් විසින් ඝාතනය කරමින් සිටීම ඉතාම අසාධාරන යයිද ඔහු සදහන් කරයි.

කැළනියේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය මෙසේ් අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

එදා කුමාර ගුණරත්නම් වැද වැටී සමාව නොඉල්ලූවේනම් කුමක් වන්නේදැයි එහි සිටි කිසිදු මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න නොකලේය.

87 views

19 Comments to “1989දී කුමාර ගුණරත්නම් මගේ ලග දන ගසා වැද වැටී ජීවිත දානය ඉල්ලා සිටියා.. නැතනම් එයා ඉවරයි…- ෆොන්සේකා..”

  1. gamarala says:

    I think he should be investigated for extra judicial killings of people who didn’t worship him in 88-89

  2. Boo says:

    ඉතිං ඔය වගේ කුපාඩි මිනීමරැවෙක්ද අපේ රටේ විනය හදන්න යන්නෙ? නොදකිං මේ වගේ මී හරක්.

  3. රාජපති says:

    ඒ කියන්නෙ මූ 88-89 කාලෙත් ආලවක යකාගෙ චරිතෙ රඟපාල තියෙනවා.

  4. Ramanie says:

    SF betrayed the entire SL forces by his infamous White Flag (සුදු කොඩි) story.

Main News