2/3ක් ලැබුණා කියා ජනමතය අපහරණය කරන්න දෙන්න බෑ.. 20 සංශෝධනය අති භයානකයි..
September 21, 2020 at 3:00 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාව ඡන්දය දුන්නා කියා හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා කියා එම ජනමතය අපහරණය කරන්න ඉඩ දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.
විගණන කොමිසම අහෝසි කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ දීම වරදක් බවත් එක් පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීමට ඉඩදිය නොහැකි බවත් ඔහු පැවසීය.
විසිවන සංශෝධනය අති භයානක ව්‍යවස්ථා සංශෝධනයක් යැයිද ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
චන්දෙන් චකබ්ලාස්වූ වල හැඩියගේ කතා අපට මොකටද
තොපේ මතයට 3න් 2ක් විරැද්දය්. Go fk a duck, idiot.
මුගේ මුණ ඌටම පෙන්නේ නැ රට කන්නේ නැතුව ගෙදරට වෙලා හිටපන්.
ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට චන්ද අයිතිය තියෙනවා නම් ඇයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි.දන්නේ නැති නිසා අහන්නේ
ගොං බූරුවො..
දැන් 2/3 බලයෙන් 19 සංශෝධනය ගෙනාව එක හරි
20 ගෙනාවම වැරදි ….
ජනාදිපතිතුමනි සින්හල බවුද්දයන්ට පමනක් ජනාදිපති වීමට නීති ගේන්න
2/3 කියන්නෙ මහජන මතය තමයි. මේ මනුස්සයා මේ කියන්නෙ සුළුතර මතය අනුව රට කරන්න කියලද? ප්රජාතන්ත්රවාදයේ මුර දේවතාවුන් වගේ පහුගිය කාලයේ කෑ ගහපු මේ මිනිස්සුන්ගේ පුල්ලි එලියට එන්නෙ දැන්.
පල වැද්දෝ යන්න වැඩක් බලාගෙන….
උසස් පෙල පාස් ? ව්‍යවස්ථාව කියවල තේරුම් ගන්න පුළුවන්ද? 😂😂😂 කවුරුත් කියන කෑලි දෙක තුන තමයි ඔයා හරක් හැමෝම කියවන්නේ. අනිවාර්යෙන් මේ එකෙක්වත් විවස්ථාව කියවලා නෑ