2/3ට අවශ්‍ය මන්ත්‍රීන් නෑ.. 20 පරාජය වන ලකුණු පේනවා..
October 18, 2020 at 6:48 pm | lanka C news
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජයවීමේ ලකුණු පෙනී යන බවත් සිය පක්ෂය නව ව්‍යවස්ථාවක් සදහා සහයෝගය ලබාදීමට සුදානම් බවත් දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවෙන් පිටත බලවේගයන්ගෙන්ද විරෝධය එල්ල වෙමින් පැවතීම පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ත්‍ම් පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මන්තී‍්‍රවරයා මෙසේද කීවේය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටමුපත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව (20) කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ලබාදීමට නියමිතයි. ආණ්ඩුව විසින් මෙම සංශෝධන කෙටුම්පත පිළිබදව විපක්ෂය මෙන්ම ආණ්ඩුව තුළ පවතින හා බෞද්ධ හා වෙනත් ආගමික පාර්ශවයන්ගේ විරෝධයන්ටද ගරු කරමින් එම සංශෝධනය විවාදයට පෙර හකුළා ගත යුතුයි. මෙම සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පෙර ආණ්ඩුව මේ පිළිබද තීරණයක් ගත යුතුව තිබෙනවා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට මන්තී‍්‍රවරු 149ක් අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේ එම සංශෝධනය තිබෙන විරෝධය නිසා එය පාරාජය වීමේ ලකුණු දක්නට ලැබෙනවා.
ඉස්සරහා දොරෙන් ආණ්ඩුවට එක්වන පිරිස් ගැන සොයනවා වෙනුවට ආණ්ඩුව මේ අවස්ථාවේ තමන්ගේ පස්සා දොරෙන් පිටවන වන පිළිබදව අවධානය යොමු කරන්නේ නම් වඩාත් හොදයි. මොකද එතරම් විරෝධයක් ආණ්ඩුව පාර්ශවයෙනුත් තිබෙනවා.
කෙසේ වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශය අගය කළ යුතුයි. අප කියන්නේ 20 හකුළ දමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන ලෙසයි. ජනාධිපතිවරයා 20 වන සංශෝධනය සම්මත කර ගැනීම මගින් 2021 නොවැම්බර් මාසය දක්වා යම් බලයක් අපෙක්ෂා කරනවා විය හැකියි. නමුත් 20 මේ අවස්ථාවේදි අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් පමණක් එයට අප පක්ෂයේ පුර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරනවා.
– මාධ්‍ය අංශය
මනෝල සහාය දෙනවා කියන්නේ සුමාන්දිරන් ගෙන ආ ව්යවස්ථාවටය්. ගෝටා ගෙනෙන ව්‍යවස්ථාවට නෙවෙය්. එනිසා කෝකටත් කියල නව ව්‍යවස්ථාවට කලින් 19 අහෝසි කරල රජය සහ ජනාධිපති බලවත් කරල රට ස්තාවර කරගත යුතුය්.
13 සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් ප්‍රථමයෙන් අහෝසි කරනු ..රටට අහිතකර කෙටුම් පත් එලෙසම තිබියදී මොකද්ද මේ 20 ක් අරන් නටන නාඩගම ?
කාවද රවටන්න හදන්නේ ?ගනේෂන් කියන්නේ බෙදුම්වාදී ජාතිවාදී දමිළ කොටියෙක් ..
නව ව්‍යවස්ථාවක් සඳහා සකස් කෙටුම්පතක් සකස් කිරීමට පත් කර ඇති විශේෂඥ කමිටුවට දෙමළ ජනතාවගේ නියෝජනය කරන අයෙකු පත් කරන්නැයි අගමැතිට ලිපියක් යවා ඇත ..සිංහලයන්ගේ රටේ නව ව්‍යවස්ථාවක් සඳහා සකස් කෙටුම්පතක් සකස් කිරීමට ඉන්දියාවෙන් ආපු කලතොනි වහල්ලුන්ගේ නියෝජිතයෝ කුමකටද ? පේනවා නේද අද සුළු ජාතින් අපේ රටේ මහජාතිය
පාලනය කිරීමට දරන උත්සාහය ..අපේ දේශපාලකයින්ට කොන්ද පන නැහැ මුන්ට කටවහ පියව් කියන්න .සහජිවනේ කියමින් ඇයි මෙතරම් සුළුජාතීන්ට ජාතිවාදය පැතිරීමට ඉඩදී බලා සිටින්නේ ..ඔවුන් සියලු දෙනාවම ඉන්දියාවට පිටුවහල් කරනු