2/3න් 20 සම්මතයි.. විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක්ද ඡන්දය දෙයි..

October 22, 2020 at 7:52 pm | lanka C news
2/3න් 20 සම්මතයි.. විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක්ද ඡන්දය දෙයි..

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුව දී අවසන් විය.

ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබින.

සංශෝධනයට විරුද්දව ඡන්ද 65ක් ලැබුණි.

දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය.

රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජනබලවේග මන්ත‍්‍රීනී ඩයනා ගමගේ පක්‍ෂව ඡන්දය දුන්හ.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

98,899 views

35 Comments to “2/3න් 20 සම්මතයි.. විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක්ද ඡන්දය දෙයි..”

  1. Darshana abayakoon says:

    කඩේ ගිය කහකඩයන්ගෙයි බොරු දේශප්‍රෙමීන්ගේයි රෙදි ටික ඔලුවෙන් ගැලෙව්ව ස.
    රෙස්පෙක්ට් ස!!

    • ලංකා says:

      තම්බි ආණ්ඩුව…නොදකින්

    • Janaka says:

      ගෝඨාබය මහතා මේ ලද ජයග්‍රහණය 30 වසරක යුද්ධය ජයග්‍රහණය කලාට වඩා වැඩි ජයග්‍රහණයක්. මේ රටේ කිසිකෙනෙක් සිතුවේ නෑ මහින්ද මහතා සතු බලතල නැවත ලබා ගැනීමට හැකිවේය කියා .ඇත්තෙන්ම මෙය මුලු රටම ලද ජයග්‍රහණයක් .මින්පසු ජනාධිපතිට රට සංවර්ධනය කිරීමට තිබූ ලොකුම බාධාව ඉවත් උනා .දැන් ආරක්ශක ලේකම්ට හමුදාපතිට පොලිසියට නීතිපතිට කිසිවෙකුවෙකුගේ බලපෑමෙන් තොරව වැඩ කල හැකියි .මින්පසු ජනාධිපති තුමාට ලී ක්වාන් යූ ,මහතීර් , ජේ ආර් වගේ රට සංවර්ධනය කිරීමට ලැබේවි .

    • Banda says:

      දැන් ජනාධිපති වහාම කැබිනට් මන්ඩල සංශෝධනයක් කර දක්ෂයින් ඇමති දූර වලට පත්කල යුතුයි .මුදල් ඇමති දූරය වහාම වෙනස් කලයුතුයි .

      • සිංහල බන්ඩා says:

        අනිවා චන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ටත් ඇමතිකම් දිය යුතුයි. කකුලෙන් ඇදපු එවුන් ඉවත් කල යුතුයි.

      • Alapaluwa says:

        බන්ඩෝ ඔබ හරියටම හරි ඔබගේ මතයේ තමයි අපිත් ඉන්නේ දැන් හරිනේ අවශ්‍යයදේ එමනිසා වහා වහාම නියම සුදුස්සාට විෂයභාර තනතුර දියයුතුයි නැතිව නුසුදුසු අය එවැනි තනතුරේ පිහිටුවීම පිහිනන්න බැරි කෙනේකු මහමුහුදට ඇදදමා වැනියි නෙදා?

    • ක්‍රිමිනල් says:

      ඒක නෙමෙයි බ්‍රෝ හොදම ටික…
      ** රිශාඩ් බදුර්දීන් ගේ පක්ශය සහ ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය 20 ට පක්ශව චන්දය දුන්න එක.(දේශප්‍රේමීන්ගෙ වද කොත්ටූ /පාස්කූ ප්‍රහාර/හලාල්/ මුස්ලිම් කඩ විරොධේ ඉවරයි..😜)

      ** කාර්ඩ්බොඩ් දේශප්‍රේමී එපා කියපු ද්විත්ව පුරවැසි කතාව වැඩි චන්ද අනූගානකින් සම්මත වීම.

      බෛයො කියනවා අපේ රෙදී නෑලූ..😂😂😂

      • Alapaluwa says:

        පලයං මුඩුමය යන්න. සහෝදර මුස්ලිම් ජනතාව කවදත් හිටියෙ සිංහල බෞද්ධයින් එක්ක සහෝදරත්වයෙන්.

      • Nimal says:

        Criminal උබේ අදෝනාව අපිට හීනෙන් ගිය අධෝ වාතයක් තරම්වත් ගණනක් නැ බන්

    • Nimal says:

      කොහොමද අපේ කස්ටියගේ ප්ලැන, ගොන් සජියා හාන්සි, ඩයනා ගමගේ නමට තමා පක්සේ තියෙන්නේ, සද්ද බෑ

  2. kamal says:

    දැන් මොකද කියන්නේ,පහුගිය ටිකේ අතින් කාලා හරක් බලපු Criminal, haduson, alapaluwa තව මෙකි නොකී නම් වලින් හෙළුවෙන් කඩේ ගිය Ranjith වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක්

    • Fernando says:

      Who won?

    • සිංහලය says:

      දේශප්‍රෙමි මුස්ලිම් මන්ත්‍රීවරුන්ට අපගේ ප්‍රනාමය. අවසන් මොහොතේ යහමගට පිවිසි ගම්මන්පිල විමල් ඇතුලු දේශප්‍රෙමින්ටද නැවත හරි මගට පිවිසි විජේදාස රාජපක්ෂටද අපගේ ප්‍රනාමය.

      • අරවින්ද says:

        දේශප්‍රේමි මුස්ලිම් දේශපාලඥයින්ට ජාතියේ කෘතඥතාව පලකරමු.

    • Amdan says:

      @ kamal, ඔය නම් 3 න්ම මේකෙ කෙටුවේ නනත්තාර උන එකම අපතයෙක් .දැන් පොරව හොයල බටර් කාලක් අරන් දීල ගොන්ජ ලගට යවමු .

      • vishnu says:

        ඇත්ත මූ හොටු පෙර පෙර අඬනව ඇති දැන්

        • ඩපයා says:

          ඔය නම් තුනෙන්ම කෙටුවේ විමල්ගෙ හෙන්චයියෙක්. ඌ හිතුවෙත් නෑ අන්තිමට විමලයාට බඩ ගිහින් බයටම චන්දෙ දෙයි කියල.

    • ක්‍රිමිනල් says:

      නැතුව ,නැතුව ! රෙදි නෑ ! 20 ,ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වෙච්චි කාර්ඩ් බොර්ඩ් දේශප්‍රේමීන්ගේ. 😂😂😂 සිංහ නාද බලු කෙදිරිලි.

    • ඉතින් බං හෙලුවත් කලාවක් නේ

    • Hudson says:

      Moko thope moda sir thammbige pihita pathuwe?

      • Nimal says:

        HADUSON/CRIMINAL/ALAPALUWA/RANJITHඑක උනේ, තොපේ හොරිකඩයෝ මේකට අකුල් හෙලපු හින්ද කියල උබේ මන්ද බුද්දියට නොතේරුනාට, මහ ජනතාව හොදට දන්නවා බන්

      • Alapaluwa says:

        පල හිපාටුවා යන්න. ජනාධිපතිතුමා කවදත් සාධාරනයි. ජාතිවාදී නැහැ. මුස්ලිම් මිනිස්සු සීලාචාරයි. ඔවුන් කවදත් ගගත්තෙ හරි පැත්ත.

  3. Modaya says:

    Good bye MR. Welcome BR. .

  4. Deshapremi says:

    Allahu Akbar. …

  5. Yaan says:

    විමලෙගයි ගම්මන්පිලගෙයි කසඩ මජර දේශපාලනේ මැනවින් පේනවා. උන් දෙන්නගෙ ලැජ්ජනහරෙ අගින්මගලවලා. මෙහෙමත් කුජීතකඩේ යෑමක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. තව සෙල්ලං ඉස්සරහට. අපිට මේවට පුකෙන් හිනා.

    • vishnu says:

      ඉතින් හිනාවෙයන්කෝ අපිට මොකෝ

      • ක්‍රිමිනල් says:

        ආහ් මේ ඉන්නේ තවත් තනි සිංහල බෞද්ධ පාර්ලීමේන්තුවක රට ඉස්සරහට යනවා කියලා හීන දැකපු ඩෑල් එකක් , ඇමෙරිකාණු විරොධියෙක් ! දැං වද කොත්තූ , පැලොපීය නාල ,මුස්ලිම් විරොදේ ඉවරයි. ඇමෙරිකන් බැසිල් ආවම ඒ ගායත් ඉවරයි.
        පව් බන් උබලා ! 😂😂😂

        • Vishnu says:

          අපි කුහක නැහැ හලෝ. ජනාධිපතිතුමාට අවශ්‍යයි රටේ සියලුම ජනතාව පාලනයට සම්බන්ද කරගන්න. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
          මුස්ලිම් කියන්නෙ ඈත ඉතිහාසෙ ඉදල අපි එක්ක හිටපු ජනවර්ගයක්. අපි ඔවුන් එක්ක සහජීවනයෙන් ජීජීවත්වෙන්න ඕන. යූඑන්පී ජේවීපී කාරයින්ට ඕන ඒ සමගිය විනාෂකරන්න

  6. kiribatha says:

    Bayyo always talk against Muslims, but they beg Muslims’ support to survive. That is the difference between UNP and so called patriotic Pohottuwa. UNP directly says they represent all communities, but pohottuwa talk like they are for Sinhalese Buddhists. Honestly they never represent Buddhists. MR married a catholic. His son marries a catholic. Basil married a tamil. They left Sri Lanka to America. They are just pretenders.

  7. උපාලි says:

    අන්තිම මොහොතේ ජාතිභේදයකින්දේ තොරව සියඵම දේශප්‍රේමි බලවේග ජනපති වටා ඵක්වුනා…..

  8. Kalana says:

    අන්තවාදීන්ට නිකන් ලැබෙන රටේ උන්ට මේවා මොනවද? උන්ට 20 තිබ්බත් එකයි නැතත් එකයි.

  9. Ayatollah says:

    With this vote the Elected MPs showed very convincingly that what matters to them is not Sri Lanka democracy and prosperity but Money and Authority. There are no Muslim Ministers in the Government and it is speculated that there is an intense competition to become a Minister among the Muslim MPs and anticipating a minister ship all Muslim MPs in SLMC in Toto joined the Government except there leaders. People have to watch this drama of what they say all lame excuses

Main News