2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුර

June 14, 2021 at 6:20 am | lanka C news
2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුර

වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන් ජාතික ආණ්ඩුවක් නොව ජනතාව විසින් තුනෙන් දෙකක ජනවරමක් ලබාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් පසුවද සිදු කරන්නේ පසුගිය යහපාලනය ආකාරයෙන්ම වැඩ බවයි.

ඔහු මෙම අදහස් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ‘දෙරණ අරුණ’ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

56,347 views

45 Comments to “2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුර”

  1. Dengu Nona says:

    Palamuwath Mawbima! Dewanuwath Mawbima !! Thunwenuwath Mawbima, Yako,Mawbima!!!

  2. Rabok says:

    Danada watahune ??? Api meeta godak issara eja dakka — mahaeka anda manda wella inna kota Mahaekaage mahaeka mulu aanduwama Black List karanawa kiyala – Rattata Aadaray nam konda kelin thiya gena katha karamu

  3. Piyadasa Yalagala says:

    I rejected that Churi Alwis version of claiming and blaming of rules of that ongoing current govt?
    This not that “Freedom of Press”? The current rulers and previous rulers are not that same.Different stock of politics of UNP & SLPP.

  4. මාගේ මේ ව්‍යායාමය හුදෙක් පලවෙනි ලෝකයේ යයි හදුන්වන රටකට අනාථයෙක් ලෙස ගොස් එම ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිලාභ සමග හොද ජීවිතයක් ගත කිරීමය. අනේ මට එය ලබාගැනීමට උදව් කරන්න. මේ හේතුව නිසා තමයි මම සැමවිටම පොලිසිය භාර ඇමතිතුමා සමග පැටලෙන්නේ.
    මෙයයි සත්‍යය .