2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න..

June 30, 2021 at 12:00 pm | lanka C news
2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න..

ආර්ථිකය ගොඩදැමීමට නම් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණිය යුතු යැයි පවසන පුද්ගලයන් නොකියා කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ෆේල් බව යයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට කැඳවා ඔහුට ද බැරිනම් ලේලිලා පිරිස හෝ කැදවාගෙන රට ගොඩ දමන ලෙස ඉල්ලා සිටින බවයි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මියත්, ලේලියන් පිරිසත් පාර්ලිමේන්තු කැදවා ඇමැතිකම් දී රට හදන්නයි ජනාධිපති ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මුලින්ම 2/3 නැතිව බෑ කියු බවත්, පසුව 20 නැතිව බෑ කියූ බවත් දැන් බැසිල් නැතිව බෑ කියන බවත් පැවසූ ඔහු ඉදිරියේදී තවත් හේතුවක් හදාගෙන බෑ කියනු ඇතැයිද පැවසීය.

31,537 views

20 Comments to “2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න..”

  1. JUDE says:

    මුලින්ම 2/3 නැතිව බෑ කියු බවත්, පසුව 20 නැතිව බෑ කියූ බවත් දැන් බැසිල් නැතිව බෑ කියන බවත් පැවසූ ඔහු ඉදිරියේදී තවත් හේතුවක් හදාගෙන බෑ කියනු ඇත අන්තිමේදී චීනයෙන් ණය අරන් ඒ වෙනුවට අපේ රට චීන කොළණියක් බවට පත් වනු ඇත ..එක ලේලියකට” ලී” වාසගමක් තියෙන්නේ ඇය චීන ජාතික කාන්තාවක්ද ? මුළු රට ම විදේශිකයින්ට ණය කරලා අන්තිමේදී පවුල් පාලනය රටට සාපයක් වේවිද ?

    • fass says:

      මම නම් කියන්නේ යහපාලන කාලේ වගේ රට ශශ්‍රීක කරන්න ඕන. එකනේ ඒ කාලේ සීනු පුතාල කට ඇරියේ නැත්තේ.

    • Upul Attanayake says:

      Umbala vage ohe avalada kiyona okkoma kohomath Ratata Sapayak.
      loveth nethi Niyayan kiyonava. mona ekatada umbalage pasugami adahas venas karanna puluvan.lapayata Punch amma gennagena thava umbala vage set ekak hada ganilla. thuk mehema Ratak

  2. dev says:

    Ranil natuwa baa kiwwa nisa onna hawa umbalage hamu

    Anith eka umbalata mokada api moka dala rata haduwath

    • Alapaluwa says:

      Dev කියන හාදයට අලුත්ම ස්ලීව් එකක් ගහල ගන්න වෙයි. දෙන දීමට මහයියාවෙ බෝක්කුව වගේ ඇති.

  3. U Turn says:

    $250m loan assistance to SL: Bangladesh’s image brightened, says Bangladeshi PM

  4. Sujatha says:

    Monawa unath niyama kathawa💐💐💐😇

  5. Sinhalaya says:

    Ane karunakarala me jvp pimpiyange news nam damanna epa .ape gedara inna ballantath munnge jvp kiyala nama esunath wamane yanawa. satha siwpawata pawa munwa appriyaya wela

  6. Nilantha says:

    එකෙක් චී. මැදමුලන ඔක්කොම චී චී. කැබිනට් එකේ මැදමුලන රාජපක්ෂලා කීයද? ඒ අයට වැඩ බැරි නම් ඇයි තනතුරු ගත්තේ. ‌2024 බැසිල්, 2029 හා 2034 නාමල්, 2039 නිර්වාන්. නරකද සෙල්ලම?

  7. Oya kawuru awath karanda beha putho, dan Lankawa bankoloth, umbalage thibba kalakanni, muspenthu, jada, khora, kabal, sema, hotu Maihri;/Ranil gandapalanaya, apiwa bankothothma keruwa. Dan thiyenne, rasayanika pohorath nathttham, kabanikath nathnam, Lankawe ona tharam ‘kakka’ Poo, kakkusi walin aragena Kabanika pohora karmanthayak Weerawansayata kiyala patangannai Wahama. Cheenath karane Cheene ekama thama.

  8. පොඩි එකා says:

    කාලකන්නි ජෙප්පා, කේරලගව මුත්‍රා සීයට තුනේ අසුබවාදියා පැරදිලා ගෙදර ගිය එකා උනාට අඩේ මූ කියපුකතාව නං පට්ට.
    සිරා කතාව බ්‍රෝ.

  9. Be united says:

    රටෙ බහුතරයක් කැමති රට වීනෙට යනවට, හිගන හිපාටූවන්ට යනවට වඩා,

  10. Rathna says:

    Well said hats off to you

Main News