2/3 බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්…
February 23, 2022 at 6:20 am | lanka C news
ඊළඟ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 153ක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණයෙන් ආසන 53ක් දිනාගත්තේ සජිත් ප්‍රේමදාස නම සහ සමගි ජන බලවේගය බෝඩ් ලෑල්ල පමණක් තියාගෙන බව ද හෙතෙම පැවසීය.
එදා තමන් තම කණ්ඩායමට කෘත්‍යාධිකාරි මණ්ඩලයක් වත් නොතිබූ බවත් එවන් තත්ත්වයකදී පනස් තුන් දෙනෙකු පාර්ලිමේන්තු ගිය බව ද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ඊට කලින් තෝ වල කජ්ජ ගහනව ෂුවර් කිඹුලො.
ඊළඟ මැතිවරණෙ එනකොට මුගෙයි මුගෙ පුතාගෙයි තුනෙන් දෙකම නැති වෙනව.
අනිවාරයෙන් කිඹුල්ලු කඩන් කනව.
මේ නැව් කටාත් ඒ කියන ආණ්ඩුවේ ඉන්නවද?