20ට ඡන්දෙ දෙන්න නම් ඇමතිකම් ඉල්ලා හෙට්ටු කරයි..

September 4, 2020 at 10:16 pm | lanka C news
20ට ඡන්දෙ දෙන්න නම් ඇමතිකම් ඉල්ලා හෙට්ටු කරයි..

පාර්ලිමේන්තුවට තුළ ඉදිරිපත් කිරීමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත උපයෝගී කරගෙන ඇමති ධුරයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ කිහිප දෙනෙකු සූදානමක් ඇති බව වාර්තා වෙි.

තමන්ට ඇමති ධූරයක් අහිමි වීම නිසා ඇති වී තිබෙන අපහසුතාවයන් ගැන මේ දිනවල වැඩි වශයෙන් ඔවුන් විසින් ආණ්ඩුවේ නායකයන් වෙත අගවමින් ඇතැයිද සදහන්ය.

20 වන සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකක බලය පාර්ලිමේන්තුවේ අවශ්‍ය නිසා ඒ හරහා තම ඡන්දයේ වටිනාකම පෙන්වමින් ඇමතිධුර ලබා ගැනීමේ උපක්‍රමයක ඔවුන් යෙදෙන්නේ යයිද ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

තමන් බලාපොරොත්තු වූ තරම් සරුසාර ඇමති ධුර නොලද පිරිසක්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද සදහන්ය.

39,142 views

23 Comments to “20ට ඡන්දෙ දෙන්න නම් ඇමතිකම් ඉල්ලා හෙට්ටු කරයි..”

  1. tutu says:

    අගමැතිතුමණි, මහජන බලාපොරොත්තු ඉටුකරන්නට ඇමති පට්ටම් පගා ඉල්ලන පෙරේතයන් ප්‍රසිද්ධියට පත් කරන්න. ඊලඟ චන්දයෙන් එම පෙරේතයන් ඉවත් කිරීම මහජනතාව විසින් සිදුකරනු ඇති.

    • john the baptice says:

      ඔව් ඉවත් කොරයි බලන් හිටපන්.

      • tutu says:

        දැනටමත් බාගයක් පෙරේතයෝ ඉවත් කරලයි තියෙන්නේ. උබ වගේ ගොං නොහිටින්න මේක සුද්ද කරලම ගන්න තිබ්බා. උබ වගේ බඩගෝස්තරේට චන්ද දාන ගොං ඉන්න නිසා ඒක එකපාරටම කරන්න බෑ.

      • නිමල් says:

        බැට්ටි බැහැපු ජුවන් ද බැට්ටිස්, උබේ ලොල්ලේ හත්පොලේ ගාගෙන පැරදිලා පචවෙලා ගියා නේද බන්
        ඉස්සර වගේ සොසේජ් ලැබෙන්නෙත් නෑ නේද
        1600 ලැබෙන්නෙත් නෑ නේද
        හිතුව විදිහට මේ ආණ්ඩුව උබලගෙ ලොල්ලො වගේ අනාගත්තෙත් නෑ නේද
        දැන් උබලට හරි peeඩනේ නේද බන්

    • ලාල් මිලානෝ සිට says:

      එකෙන්ම. 2/3කට වඩා වැඩි බලයක් දුන්නේ 19 අයින් කරන්න. මහජන බලාපොරොත්තු ඉටුකරන්න සහය නොදෙන එවුන් පාර්ලිමේන්තුවේ හතර මායිමට වත් වැද්ද නොගත යුතුය.

    • Naki Hampada Huchcakku Horun ta, no amathi kam says:

      Yes exactly. Reveal those bastards.

  2. HELAYA says:

    Me Sukara Pothakaya Hakim. Munwa Ganna Epoo…

  3. Chethiyasena says:

    Just throw around few ministries like toilet ministry , sewerage ministry etc. and get the amendment passed.
    then dissolve the cabinet and reappoint a cabinet on a no-nonsense rational basis.

    These shameless monkeys fully deserve that kind of treatment.

  4. Jaya Sri says:

    ඇමතිකම් දීලා 20 සම්මත කර ගන්න. ඉන් පස්සෙ ජනතා උවමනාවන් පරදුවට තබා ඇමතිකන් ලබාගත් නිර්ලජ්ජී අවස්ථාවාදීන් පන්නා දමන්න.

  5. ඔඩ්ඩි යකා says:

    හෙට්ටු කරන ඈයන්ව අමතන්නෙ වටින්නේ “මුන්ගෙ අම්මලාට ” කියලයි,පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ “මුන්ගේ අම්මලා “ට සුරසැප වීන්දින්නද පර ගල්මූසිලයෙනි ?

  6. Charles says:

    It is a lie. None of the MPs are clean enough to go against GR.

  7. saman says:

    ඇමතිකම් දීලා උනත් කමක් නෑ මේ මගුල ඉවරක් කරලා දාන්න please

    • tutu says:

      ඇමති පට්ටම් දෙන්න දෙයක් නෑ. පෙරේතයන් මොක්කුද කියන එක ප්‍රසිද්ධ කරන්න. මහජනතාවට තියෙන්නේ උන් දුටු තැන හූ කියන්න, මූනටම කෙල ගහන්න, ඊලග චන්දෙන් හැමනිලා යන්න අතුගාලාම දාන්න.

      • රවි says:

        ඕකුන් ගමට එනකොට සෙරෙප්පුවලින්ම දමල ගහන්න ඕනි කාලකන්නි

  8. Sam Fernando says:

    Give the country the names.

  9. දිලිත් says:

    පවුලක් වෙනුවෙන් කරන ව්‍යවස්තා සන්ශෝදනේ
    බැසිල්ට පාරලිමේන්තු එන්න
    නාමල්ට ජනාදිපතිවරනෙට ඉදිරිපත් වෙන්න
    සර්ගෙ නඩු ටික් අයින් කරගන්න

    එක රටක් එක නීතියක්.. රෙස්පෙක්ට් සර්

    • kamal says:

      දිලිත් අනේ පලයන් බන් යන්ට බොලල මේ පවුලට කෙළින්ට ගිහින් රටටම කෙලෙව්වා මතක නැත්ද දැන් ලැජ්ජාවක් නැතුවද කතා කරන්නේ ? බොලල වගේ නරුමයෝ හින්ද අපේ හෙළ රට අවුරුදු ගානක් පස්සට ගිය බව පිළිගන්නවද ?

    • tutu says:

      පවුලක් වෙනුවෙන් ව්‍යවස්ථාව සංසෝදනේ කලේ යහපලානේ 19 වෙනි සංසෝදනේ. ඒකෙ ජඩ වගන්ති ඉවත් කරනකොට බොට රිදෙනවා නේද කක්කුස්සි හෝදන්නෝ

    • දිලිත් says:

      8 fail no capacity ISIS pakanil shutdown pad sajith sir ge ahawal eka lewakana jvp red elephant lapa kumara sir kiwwe.

  10. Aurora says:

    අදින් පසු කවරකු හෝ ඇමැති වරයෙකු වශයෙන් දිව්රයිද ඔහු රජයටත් ජනාධිපතිවරයා ටත් බලපෑම් කරලා ඇමැති කමක් ගත් බව ජනතාව සලකා ඊලග මැතිවරණ යෙදී ඒ අපතයා ගෙදර යවන්න ජනතාව අදිටන් කරගත යුතුය .

Main News