20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..

October 25, 2020 at 3:22 am | lanka C news
20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකු එම සංශෝධනයේ දී රජයට පක්ෂව සහාය ලබා දුන්නේ ය.

සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ ආසන විපක්‍ෂයෙන් ඉවත් කිරීමටද නියමිතව තිබේ.

19 සංශෝධනය මගින් ඇමතිවරුන් සඳහා පනවා තිබූ සීමාව එලෙසම පවතින නිසා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ හැකිය.

දැනට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පත්කර තිබේ.

96,126 views

31 Comments to “20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..”

  1. ආදරෙයි ලක් මවුනි says:

    චන්දයට කලින් ජාති භේද ආගම් භේද වපුරා සාමාන්‍ය ජනයා නොමග යවලා කාදිනල් හිමිපාණෝ රවටලා , බෞද්ධ භික්ෂූන් රවටා චන්දය අරගෙන , පාස්කු ප්‍රහාරය,අර කියපු ජාති වාදය, විල් පත්තු වන විනාශය , බුදු පිළිම විනාශ කිරීම, ඇතුළු මේ හැම දෙයක්ම රාජපක්ෂලා විසින් බලය ලබා ගැනීම සඳහා කරපු දේවල් කියලා තමයි මට දැන් හිතෙන්නේ.තොපි කුණු බල්ලො.මමත් තොපිට කඩේ ගියා දැන් හිතෙනවා මමත් ජාති ද්‍රෝහීයෙක් උනා කියල.මීට වඩා හොඳයි 69 නම ලක්ෂයටම පුකේ ඇරියනම්.

    • ද්විත්ව පුරවැසියා says:

      හහ්…! හහ්…!! හා….!!!

      • RED BULL says:

        උඹත් ඒකෙන් එකෙක්නෙ,පුක පරිස්සම් කර ගනින් දිවිත්ව පුරවැසියො අනික් රටට ගියාමත් පුක දෙන්න වෙනවනෙ.

  2. මිගාර says:

    මේ සියල්ලටම වගකියන්න ඕන සිංහල බෞද්ධයැයි තමන්ම හදුන්වාගන්න, හින්දූන් සතුන් වන්දනාමාන කරන්නාක් මෙන් මිනිසුන් දේවත්වයෙන් වන්දනාමාන කරන මිත්‍යාදෘෂ්ටික මෝඩ මිනිසුන් සහ ඔවුන්ව එම මෝඩකමේ පිහිටවනු ලැබූ පංසල් කියා හවුන්වන කෝවිල්වල සුඛෝපභෝගී ජීවිත ගතකරන සිවුරු පොරවාගත් හින්දු පූසාරිලා. මොවුන් සිංහල ජන මනස විනාස කරල. මුස්ලිම්වරුන් සමස්ත රටම ඩැහැගන්න කාලය වැඩි ඈතක නොවේ. එදාට ඔය මනුස්ස දෙවිවරු ඇමෙරිකාවෙ. ඇයි රටට ආදරේනම් ඔවුන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අතහරින්න බැරි?

  3. harsha says:

    ඉතිරි ටික අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට අමාත්‍යාංශවලට අනුයුක්ත කරයි.

  4. හර්‍ර්‍ෂ ධනංජය says:

    හැමෝම රට කන ඵකේ අපිත් ඔය කටුවක් දෙකක් ලෙවකාලා ඒ උත්තමයන්ගෙ රෙදි හේදුවම මොකද වෙන්නෙ…!!!
    හර්‍ර්‍ෂ ධනංජය පීරිස්

  5. kamal says:

    ඇමති ධුර නැතුව රට දියුනු කරන්න සහයෝගය දෙන්න අමාරුයි.

  6. අසේල says:

    මට හිතෙන්නෙම තනි හිවලෙක් ගහන ගේමක් මේක

  7. gamarala says:

    රජයේ පසුපෙළ මන්ත්‍රී වරුන්ට කනේ පහරක්

  8. meeta wediya hodai koo kaapiyaw

  9. sira says:

    කෝ දැන් කාදිනල්, ලොකු හමුදුරුඕ පාරට බහිනවා කිවුවා අඩි පරටවත් බහින්න බෑ දැන්

    • John the baptice says:

      බලය ඉදිරියේ නිහඩයි …දැන් මුකුත් කරන්නවත් කියන්නවත් බැරි හැඩයි … කොරෝනා නිසා පෙළපාලි තහනම් ..වාසිය ආණ්ඩුවට . ජාතිය රට වඩා තමන්ගේ වාසියට වැඩකරන යුගයක් මේ

  10. senanayake says:

    dan sapadaaa???

Main News