20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..

October 25, 2020 at 3:22 am | lanka C news
20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකු එම සංශෝධනයේ දී රජයට පක්ෂව සහාය ලබා දුන්නේ ය.

සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ ආසන විපක්‍ෂයෙන් ඉවත් කිරීමටද නියමිතව තිබේ.

19 සංශෝධනය මගින් ඇමතිවරුන් සඳහා පනවා තිබූ සීමාව එලෙසම පවතින නිසා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ හැකිය.

දැනට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පත්කර තිබේ.

96,640 views

31 Comments to “20ට පක්‍ෂ වී විපක්‍ෂයෙන් ආ දෙනෙකුට ඇමති ධුර..”

  1. චන්දරේ says:

    ඇස් රතු වෙන විහිළු හොඳ නෑනෙ අප්පා .

  2. cam says:

    Wow what a great decision by the government !!! this is the nature of a good government considering the MPs who support to pass the amendment risking their positions. I suggest one should be Diana as she has a long term vision and practical knowledge with foreign education. We know that Channa Jayasumana is seemingly good but has not have practical experience whereas Diana has all kinds of talents.

    Our president knows what to do

  3. ක්‍රිමිනල් says:

    සජබ පක්ෂයේ ඉන්නේ හොද අය.
    එයාල ඇමති ධුර වලට ගැලපෙනවා.

  4. ජගත් says:

    සල්ලි විතරක් දුන්නම මදිද?

  5. Ajith says:

    Lajjai sir..

  6. kkuruwita says:

    ගරු ජනාධිපතිතුමනි, 69 ලක්ෂයක් ජනතාවගේ හැඟීම් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. මේ පනින රිලවුන් එන්නේ උන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ ටික කර ගන්න මිසක් රටක් ගැන හෝ අපිට ආදරෙන් නොවන බව සිහි තබා ගන්න.

  7. Rutta says:

    අම්මෝ ස’ බයියන්නට ඇරපු ඇරිල්ල

    • kamal says:

      20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවට සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

      තාම දීල නෑ, කොරහේ කිබුලෙක්
      අපිට කෙසේ වෙතත් උබලට ඇරපු ඇරිල්ල තාම හිතා ගන්ට බෑ නේද. කලිසම පිටින් …… නැතුව

      • Appuwa says:

        Don’t try to justify what is wrong. You are eating your own words !!! Shame on you..

        • kamal says:

          Ok explain what is wrong and what is right?
          I’m ready to listen –

          • nimal says:

            I think you are correct. president will develop country within next 4 years time then other can talk about

          • මිගාර says:

            You will change your fake account name -kamal- and will start again your slavery job here when they become ministers. That’s it. You will never realize about this culprits because you are a slave. The citizens like you should be disappear to develop our motherland. Go to Affrican country like Congo and live there. Enough grass lands are there to use who are the buffaloes like you.

  8. desta says:

    ayeth 5 kin ne boru kiyanna toyenna nowe aparade ara Fuwa wela seya gawa pacha keliye

  9. බකට් හැරී says:

    ඔය ඇමැතිකම් දෙකම දෙන්නෙ මරක්කල දෙන්නෙකුට… ඩයනට හුලං තමා

  10. ආදරෙයි ලක් මවුනි says:

    මීට වඩා හොඳ නැද්ද රාජපක්ෂලා තොපි තොපේ අම්මාට හිකුවනම්

Main News