20ට පක්‍ෂ වෙන බව විපක්‍ෂ මන්ත‍්‍රී නසීර් අහමඩ් පාර්ලිමේන්තුවේදී කියයි..

October 22, 2020 at 7:26 pm | lanka C news
20ට පක්‍ෂ වෙන බව විපක්‍ෂ මන්ත‍්‍රී නසීර් අහමඩ් පාර්ලිමේන්තුවේදී කියයි..

විසි වෙනි සංශෝධනයට පක්ෂව තමන් ඡන්දය ලබා දෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සදහන් කළේය.

එම සංශෝධනය ගැන දැන් පැවැත්වෙන විවාදයේදී ඔහු මේ බව පැවසීය.

40,404 views

4 Comments to “20ට පක්‍ෂ වෙන බව විපක්‍ෂ මන්ත‍්‍රී නසීර් අහමඩ් පාර්ලිමේන්තුවේදී කියයි..”

  1. Nuwan says:

    ඇ යි බන් ඉල්ලෙන්නෙත් නැතුව දෙන්නේ

    • Alapaluwa says:

      දැන් ඉතින් බැසිල් එක්ක හම්බ හවුලක් එන්නෙ ගොන් බයියනි හිත හදා ගනිල්ල

  2. Moulana says:

    ප්‍රොටොකොල් ප්‍රොටොකොල් protocol කියල නාවික හමුදා නිළධාරියෙකුට බැන වැදුනු ඌරා නේද නසීරයා? කෙසේ වෙතත් කපටි හබයන්ව විශ්වාස කරන්න එපා.

  3. මොහොමඩි ජබාර්, කල්මුණේ says:

    නසීර් අහමඩි පාවාදෙන්නෙක්. නැවත කවදාවත් මොහු පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයට පත් නොකළ යුතුයි.

Main News