20ට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..

September 22, 2020 at 6:48 pm | lanka C news
20ට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..

අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නීතිඥ ඉන්දික ගාල්ලගේ විසිනි.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති අතර මෙමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම පෙත්සම හේතුවෙන් තවත් අමතර සති තුනක කාලයක් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ප්‍රමාද වීමට නියමිතය.

25,585 views

8 Comments to “20ට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..”

  1. Wijebahu says:

    good, stop these bastards from looting the country

  2. Alapaluwa says:

    උසාවියට යන්න එවිට වන්නේ එකම දෙයයි එනම් සම්මත කරගැනීමට තව ටික කාලයක් යෑම පමණි. නැතිව ඔවුන් බලාපොරොත්තුවන දේයනම් කෙසේවත් ලැබෙන්නේ නැහැ. එයට එහේතුව අධිකරණයෙන් අනිවාර්යෙන්ම කියාවි 2/3 වැඩි බහුතරයක් තිබේනම් එයට ඉඩ දෙන්න කියා.මොකද ජන මතය ලැබුණු නිසා නොවේද බුරු SJB ගොන්වස්සෝ පොහොට්ටුවට මේ වෙනස කිරීමට වැඩි චන්ද බලයකින් ජනතාව උත්තර දී තිබුනේ!! තව මොනවද උබලට දැනගන්න අවශ්‍යය? අඩුපාඩුවත් දැනගනින් අධිකරණයෙන්ම  ඒ ටිකවත් නොදන්නා හරක් රැලක් ඉන්නා SJB එවුන් හොදයි  ගම්බද නිවාසවල අසුචි වලවල් පවිත්‍ර කරන්න යොදාගන්න. අන්න ඒක තමයි මේ ගොන් මි හරකුන්ට ලැබිය යුතු  නියම රැකියාව. .දැන් මට බැනපල්ලා.කුළියට ලියන එවුන් ටික.

  3. jana says:

    මේ රටේ පොන්නයෝ වැඩි මොකද උන්ට ඕන උන්ගෙ විදිහට මේරට හදන්න දැන් තව සති 3ක් මෙ වැඩෙ ඇදෙනවා ඒ උනත් වෙන්නෙ මොනවද කියල මිනිස්සු දන්නවා පොන්නයෝ පොන්නයෝ විදිහට හැමදාම ඉන්නවා සති 3 ඉවර උනාමත් එහෙමයි

  4. පදු තේණුවර says:

    නියමයි මචං, හැබැයි ඉතින් උඹටත් මට වගේම අබසරණ තමයි.

  5. 77 UNP says:

    බටහිර කුලී හේවයන්ට තම ස්වාමියා ගෙන් ලැබෙන ගතමනාවට හරියන්න කරන්න පුලුවන් 20 සම්මත වෙන එක සති 3 කල්දමන්න විතරයි. හැබැයි උසාවි තීන්දුව ලැබුණු පසු විපක්ෂ මන්ත්‍රී වරු කෙලින්ම උසවියේ තර්ක අරන් 20 ට පක්ෂ වෙනවා.

  6. Saradiel says:

    ජනාදිපති තුමා රටට අහිතක් නොකරන බව ජනතාවට විස්වාසයි

Main News