20ට විරුද්දව රට පුරා විරෝධතා.. කළු කොඩි ඔසවයි..

September 30, 2020 at 4:40 pm | lanka C news
20ට විරුද්දව රට පුරා විරෝධතා.. කළු කොඩි ඔසවයි..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට සමගි ජන බලවේගය සංවිධානය කර ඇත.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 05 වැනි දා රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි කළු පොඩි ඔසවමින මෙම විරෝධතාවය පැවැත්වීමට සංවිධානය කර ඇත.

සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ ඊට සමගාමීව රට පුරා පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි.

ඉන් පසුව ඔක්තෝම්බර් මස 6 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ඔහු කියා සිටියේය.

18,237 views

8 Comments to “20ට විරුද්දව රට පුරා විරෝධතා.. කළු කොඩි ඔසවයි..”

  1. Kamal Italy says:

    කොල්ලනේ ගනීවි මුගුරු අතට, රට කඩාකප්පල් කරන මේ මුසල හැත්තට ගහපියව් රෙවී රෙවී දුවන්නම

  2. COBRA says:

    මහා දහවල් මහා බැංකු කොල්ලයට විරෝධතා.. කළු කොඩි ඔසවයි. ඒවාට දඩුවම් ලබා දිය යුතුයි
    .13 සංශෝධනය අහෝසි නොකර මොකද්ද මේ 20 සංශෝධනයෙන් ඇති ඵලය ? ඉන්දියාවට පොහොට්ටුව කඩේ යනවද ?

  3. Niru says:

    Waste of money. They don’t care. This is from the bank job

  4. kamal says:

    මුන්ට පිස්සු, මේකත් හරියට කාලෙකට කලින් ගොන් රනිලා වලන් මුට්ටි බින්දා වගේ මෝඩ චුන් එකක්, මෙදා පාර මිනිස්සු ගල් ගහල නැවතුනොත් ඇති

  5. හැක හැක says:

    සූ ගාල සියයක් විතර ඉඳියි!

  6. sajiputha says:

    ලංකාවේ මිනිසුන්ට දැන් තිබෙන ලොකුම බලපෑම 20 වෙනි සංශෝදනයද? ඔබලාගේ කියමනට අනුව බඩු ගණන්, මිනිසුන්ට ජීවත්වෙන්න විදියක් නැහැ, ඉන්න හිටින්න තැනක් නැහැ කියා කියා රට ගිනි තබන එක නේද?

    මෙවැනි පසුබිමක මෙවැනි උත්ගෝෂණ වලට මොන තරම් මුදලක් නිකරුනේ නාස්ති කරනවාද? ඒ මුදල් ඔබලාගේ අම්ම අප්පා ගෙන් ලැබෙනවාද ? නිකන් ගොන් පාට් නොදා ඒ මුදල් වලින් අහිංසක ඉන්න හිටින්න නැති පවුල් 100 විතර ගෙවල් හදා දෙන්න. කන්න බොන්න නැති මිනිසුන් ලක්ෂයකට විතර අවුරුද්දකට කන්න අරන් දෙන්න.

    තව අවුරුදු 20 කටවත් සජිත්ට ආණ්ඩුවක් පිහිට වන්න බැරි බව දන දැනම තවත් ගොන් පාට් වලට හවුල් වෙන්න එපා. නිකන් සවුත්තු වෙන්න් එපා කියලා ලොක්කට කියන්න. ආසන 54 තියාගෙන පිස්සු කෙලලා රටේ සල්ලි කෝටි ගණන් නිකරුනේ වියදම් කරන්න එපා. ඕව පළදෙනවා දරුවන්ටත්.

  7. ටකරමා says:

    උඹල බෙදන්ඩ එන කොලේ අතට ගන්නව තියා පුක පිහිදන්ඩවත් වටින්නෙ නැහැ. රට කාපු කාළකණ්ණි හැත්ත.

  8. සිංහල බන්ඩා says:

    අපි විරුද්ධ 19 ට මිසක් 20 ට නෙවෙය්.