20ට විරුද්ද වූ කණ්ඩායම ජනාධිපතිට, ආණ්ඩුවට විරුද්දව කුමන්ත්රණයක.. අපි තවත් ඉවසන්නේ නෑ..- ප්‍රමිත
February 3, 2021 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් ඉතා සූක්ෂම ලෙස ආණ්ඩුවට එරෙහිව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
දිගින් දිගටම මේ කටයුත්ත සිදු කළහොත් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව කුමක් කරන්න ගියත් එම පිරිස විරුද්ධ වන බවත් එම කණ්ඩායම අතර කැබිනට් ඇමැතිවරුන් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අදාළ පිරිස විසිවැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදීද විරෝධය එල්ල කළ බවද ඔහු කියයි.
ඔහු මේ බව සඳහන් කළේ මාතලේ නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ආණ්ඩු පක්ෂයේම ඇතැමුන් ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ජනාධිපතිගේ වැඩපිළිවෙළට 100%ක් සහයෝගය ලබාදෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
අනේ බිංගොජ්ජෝ , රජයේ හරි ,හරි සේ දකින,වැරැදි , වැරදි සේ දකින ඇමතිවරුන් තමයි අපට ඕනෑ …
නැතිව ස” ගේ අසූචි සඳුන් සුවඳයි කියන වන්දිබට්ටයන් නෙමෙයි
..
අනේ ඔව්. ආණ්ඩුව පරදින කල් පුළුවන් තරම් කඩේ ම ඵලයන්……
මේ වගේ මොට්ටමෝල්ලු දන්නා දේශපාලනයක් නැහැ. මුන්ට රටෙන් වැඩකුත් නැහැ, රාජ්‍ය දේපල කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ. මුන් දන්නේ ඔව් සර්, හොඳයි සර්, එහෙමයි සර් කියන්න විතරයි. විමල්ලා, උදයලා තමයි පොහොට්ටුවේ දේශප්‍රේමී මතවාදය නියෝජනය කරන්නේ. මුන් නිකම්ම පෙන්දෝ විතරයි.
තොපි බලන්නේ පසු පෙළ ඉඳන් ඉදිරි පෙලට එන විදියක්. හැබැයි සමහර ඇමතිවරු බලන්නේ කොහොමහරි රට හරි පාරේ ගෙනියන , එතකොට තමයි ඊළඟ අවරුදු 6 එන්න පුළුවන් වෙන්නේ. ළඟ නොබලන්න දුර බලන්න.
ස ද? නැත්නම් ආර්තික ඝාතකයින්ද?
ස ද? නැත්නම් ආර්තික ඝාතකයින්ද ආණ්ඩුවට විරුද්දව කුමන්ත්රණයක ඉන්නෙ?
This man and his father wanted provincial councils to enable their kith and kins to get jobs and previlages from people’s money. They both started making a ha ho about provincial councils and it was defeated by some patriotic ministers in the government as it is not the requirement of the people who voted pohottuwa.
People should mark these fellows in red to treat them very well in the net election, including their corrupt kith and kins.
Has this idiot got a brain to utter what he says?
යහපාලනය කාලේ තාත්තා හිටියේ කෝහේද?
Donot try to make such childish comments which shows that you have no perception about wishes of the patriotic people in our motherland. Very great number of 6.9 million voters are very proud of them and are also indebted to them for having had backbones to raise voices on the behalf the nation ,especially on the behalf of the future generation’s future.The people will look after very well about these
politicians ,who seem to have genuinely dedicated for the welfare of the motherland rather than their personal gains .
මෙයයි මේයාගේ තාතතයි තමයි 2015 මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිප නායකත්වයෙන් අයින්කරන්න කටයුතු කළේ.දැන් ලකුණු දාගන්ඩ කටමැත දොඩවනවා.අනුන් හදපු කූඩුවලා බිත්තර දුලා රගනවා.
මෙයයි මේයාගේ තාතතයි තමයි 2015 මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිප නායකත්වයෙන් අයින්කරන්න කටයුතු කළේ.දැන් ලකුණු දාගන්ඩ කටමැත දොඩවනවා.අනුන් හදපු කූඩුවල බිත්තර දාලා රගනවා.