20ට විරුද්ව SJB පිල උපරිමාධිකරණයේ නඩු දමයි..

September 23, 2020 at 1:20 pm | lanka C news
20ට විරුද්ව SJB පිල උපරිමාධිකරණයේ නඩු දමයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්දව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව පවසන ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝග කරන ලෙසයි.

මෙම සංශෝධනයට විරුද්දව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ඉදිරිපත් වී ඇත.

මේ හේතුවෙන් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ දෙවැනි වර කිරීම ආරම්භ කිරීමට සිදුවන්නේ මෙම නඩු තීන්දුවෙන් පසුවයි.

මේ සඳහා දින විසි එකක් කාලයක් ගත වන අතර ගතවෙයි.

13,896 views

11 Comments to “20ට විරුද්ව SJB පිල උපරිමාධිකරණයේ නඩු දමයි..”

  1. ඔඩ්ඩි යකා says:

    ඒ කාලය තුල පෑඩ් සජියට ගොන්ජා සමග පුක් ගහා ගහා ඉන්න පුලුවන් , මාර ආතල් එක ඩෝබියාට

  2. Oya samagi balawegaya kiyanne, ape Sinhala jathiyath, Lankawath vinssha karala, sunu visunu karala, ape sundara Lankawa, IsIs & LTTE & Western diasporata nikamma nikam denna hadana kalakanni, muspenthu, hora, desha drohiyo tikak. Me kalakanni Samagiyak nethi Balawegayata chanda dunna Sinhalayange saha Mun okkomalage Backside eke gahanda one, 19 sanshodayanaya irala role karala.

  3. ගරසරප says:

    එල එල. ජනමතවිචාරනයත් එක්ක සජිත් ත්‍රී ඩවුන්. ඕන් හිමීට එනව කියහන්කො අර උස හීන්දෑරි හාදයා.

  4. Saradiel says:

    විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්දව සමගි ජන බලවේගය පරදිනවා සහතිකයි.

  5. Ranjith says:

    නඩු දාල ඕනේ නම් ජනමත විචාරනයකට යන්න කියාවි. ඒත් ස ජ බ උඩින් පරදීවි කෝටි ගානක් මහජන මුදල් කාබසීනිය කරලා චන්දෙට.

  6. Kandy Gentlemen says:

    මුං ට ඉතිං වෙන කරන්න පුළුවන් දෙයකුත් නැනෙ. කකරන්න පුළුවන් එකම දේ තමයි හැම එකටම උදළු
    දම දම අනුන්ට ගරහන එක විතරනෙ. මුණවල් දැක්කම පේන්නෙ නැද්ද මුංගෙ කාලකණ්ණි කම.

  7. Kandy Gentlemen says:

    මුං ට ඉතිං වෙන කරන්න පුළුවන් දෙයකුත් නැනෙ. කකරන්න පුළුවන් එකම දේ තමයි හැම එකටම උදළු
    දම දම අනුන්ට ගරහන එක විතරනෙ. මුණවල් දැක්කම පේන්නෙ නැද්ද මුංගෙ කාලකණ්ණි කම.

  8. Aurora says:

    සජබ උසවියේදි ඇනගන්නවා. 19 සම්මත කලේ ජනමත විචරනයක් නැතුව. එහෙව් 19 ව්‍යවස්ථාවක් වෙනස්කම් කරන්න ජනමත විචරනයක් මොන මගුලකටද ?

  9. John the Baptist says:

    20 වෙනි සංශෝධනයට විරුද්ධව නඩු දමා ඇත්තේ කවුද?

    1. ඒබරන් හුමන්දිරන්.
    2. සැරවෙන මුත්තු.
    3. කස්ටම් එකේ ඉන්නැද්දි වංචාවකට අහුවෙලා පන්නපු නාගයා.
    4. අසමගි ජනබල වේගය.

    ඔක්කොම දේශයේ හතුරෝ!

    • මාතුපාල says:

      සහතික ඇත්ත! ඒකම ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සම්මත කරගත යුතු බවට.

Main News