20ට විරුද්ව SJB පිල උපරිමාධිකරණයේ නඩු දමයි..
September 23, 2020 at 1:20 pm | lanka C news
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්දව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව පවසන ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝග කරන ලෙසයි.
මෙම සංශෝධනයට විරුද්දව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ඉදිරිපත් වී ඇත.
මේ හේතුවෙන් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ දෙවැනි වර කිරීම ආරම්භ කිරීමට සිදුවන්නේ මෙම නඩු තීන්දුවෙන් පසුවයි.
මේ සඳහා දින විසි එකක් කාලයක් ගත වන අතර ගතවෙයි.