20ට සහාය දෙන්න ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කොන්දේසි දමයි.. කැබිනට් 30, ද්විත්ව පුරවැසි අහෝසිය අනිවාර්යයි…

September 13, 2020 at 10:40 am | lanka C news
20ට සහාය දෙන්න ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කොන්දේසි දමයි.. කැබිනට් 30, ද්විත්ව පුරවැසි අහෝසිය අනිවාර්යයි…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත.

එම සංශෝධන ඇතුලත් නොවන්නේ නම් පනතට සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බව රජයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු විසින් සති අන්ත පුවත්පතකට කර සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදීම, ජාතික විගණන කොමිසම ස්ථාපිත කිරීම යන වගන්ති නැවත ඇතුළු කිරීම එම යෝජනා තුනයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමගින් සාකච්ඡා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

42,067 views

12 Comments to “20ට සහාය දෙන්න ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කොන්දේසි දමයි.. කැබිනට් 30, ද්විත්ව පුරවැසි අහෝසිය අනිවාර්යයි…”

  1. Deshapremi says:

    Oww Mitrawaruni.. 20 2/3 wendesiya aarambawuna…

  2. Sam Fernando says:

    මගුලටද බැසිල් ඒක සාකච්ඡා කරන්නේ ? එයා කවුද ?

  3. mdura says:

    කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදීම Very good.

  4. ආදරෙයි ලක් මවුනි says:

    මිනීමැරුම් කරපු උන්ට පාර්ලීමේන්තු එන්නත් තහනම් කරන්න ඕන.හොරු මීනීමරුවන් කුඩ්ඩෝ සේරම පාර්ලිමේන්තුවේ තියාගෙන කොහොමද රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නෙ.වහාම විසඳුම් සෙවීමට කාලය පැමිණ ඇත.

  5. බන්ඩා says:

    ඉහත සඳහන් වගන්ති තුනම අනිවාර්යයෙන්ම 20 ට එකතු කල යුතුය්. පොහොට්ටුවෙ හවුල්කාර පක්ෂ බලවත් කල යුත්තේ ඇය් ද යන්න වැටහෙන්නේ දැනුය්.

    • Alapaluwa says:

      අනේ පලයං ගොබ්බයො යන්න. කරන්න අවශ්‍ය දේ ඒ උත්තමයල කරයි. උඹ උඹේ වැඩක් බලාගෙන හිටපං.

  6. Kk says:

    Yes they should not be removed from 20.

  7. Justin says:

    They are very good and should be retained. But why basil for discussion when his objective is to enter parliament with dual citizenship. So we can’t see any honesty with Rajapaksa’s around and the stark truth is that the country will be a Rajapakse Kingdom and Not Sri Lanka.

  8. දුටුගැමුණු says:

    ඔය කොන්දේසි 3 ඉතාම සාධාරණයි
    එය එසේම සිදුවිය යුතුය. රාජපක්ෂ ලාට තුනෙන් දෙක දුන්නේ ඔවුන්ගේ පුද්ගලික ඕනෑ එපාකම් පිරිමහගන්න නොවේ
    සමස්ථ ශ්‍රී ලංකාවේ අනාගත සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම සදහා පමණක්ම වේ

  9. Anagarika says:

    Undoubtedly Srilanka govt is all Raapaksa.If these three Rajapasas make all decisions and so abruptly with no heed to public opinion, they can very soon expect a big revolt from the masses. Rajapaksas must realize Srilanka is not their private property!

  10. gamarala says:

    වසර 72ක් ජනතාව මෝඩ උනා ඇති ජනතාව දැන් අවදියෙන්

Leave a Comment

Main News