20ට සහාය දෙන්න යන විපක්‍ෂයේ අය සමග සබදකම් අතහරිනවා..- සජිත්

September 16, 2020 at 3:00 pm | lanka C news
20ට සහාය දෙන්න යන විපක්‍ෂයේ අය සමග සබදකම් අතහරිනවා..- සජිත්

තම පාර්ශවයේ කිසිවකු හෝ කණ්ඩායමක් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වුවොත් ඔවුන් සමග ඉදිරියේදී කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් නොපවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නමුත් එවන් කිසිවෙකු තම පාර්ශවයේ නැතැයි දැඩිව විශ්වාස කරන බවද ඔහු පැවසීය.

විසිවැනි සංශෝධනය රටේ යහපත කේන්ද්‍රකරගත් සංශෝධනයක් නොවන බවත් එය පුද්ගලයකු ඉලක්ක කරගෙන ගෙනා සංශෝධනයක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

දැනටමත් ආණ්ඩුව විසින් එම සංශෝධනයෙන් 50%න් පමණ අකුලාගෙන ඇතැයි තමන්ට තොරතුරු ඇතැයිද ඔහු පැවසීය.

විසිවෙනි සංශෝධනය නිර්මාතෘ වරයා කවුදැයි රාජ්‍ය බුද්ධිසේවාවලට පවා සොයාගත නොහැකි වී ඇති බවත් එම පුද්ගලයා මිහිතලෙන් අතුරුදන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් කියා සිටියේය.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතා ඔහු මෙම අදහස් පල කරන ලදී.

31,858 views

10 Comments to “20ට සහාය දෙන්න යන විපක්‍ෂයේ අය සමග සබදකම් අතහරිනවා..- සජිත්”

  1. බන්ඩා says:

    සජී සහ සජබ වැඩක් නෑ කියා තීරනය කල උන් තමය් 20 ට සහාය දෙන්නේ.

  2. සිරිසේන says:

    ජනතාවට එජාපය සහ සජබ එපා නිසා පොහොට්ටුව දිනවූ බව සජීගෙ ගොං මොලේට වැටහෙන්නෙ නැහැ.

  3. RED BULL says:

    බලාගෙන ඉඳින්,උඹ විතරක් ඉතුරු වෙයි.ඊට පස්සෙ ප්ලැකුනිල් එකක් ගහල යාල කැලේට යමන් බූරු පුතේ.

    • ඔඩ්ඩි යකා says:

      ඔන්න මළදානේ යනවා බූරුපුතේ ! උස්සල තියපන් බන්, තද කරපිය කිලිටි රෙදි පොට්ටනියෙන් බොල

  4. ගමේ වෙදා says:

    මුගේ කොච්චර පැරදුනත් කටේ සව්දම එහෙමමයි . ජනතාවට අහල එපාවෙලා ඉන්නෙ

    • Spice says:

      Hariyata Hari. I wanted to say that but you said it. Also, Sajith’s talking as if SJB will come to power tomorrow. If Muslim and Tamil parties pull out, SJB will be left with about 35 seats only. Big talk only this guy!! Who wants to be in the opposition for the next 10 to 15 years?

  5. අනුර says:

    සහය දීපු කෙනා අපහු ගු ඇම් පියට යනවා. එතකොට උන් බාරගන්නවා. අන්තිනට පකනිල් එකක් බිල දෙනදෙයක් කාල වෙන දෙයක් බල ගෙන ඉන්න තමයි වෙන්නේ පුතානොට.

  6. john the baptice says:

    මේ යකාටත් අන්තිමට වෙන්නේ රනිල්ට උනදේ කනගාටුයි.

  7. 77 UNP says:

    මේ ගොනා තමයි UNP එක නැති කරලම දැම්මෙ. කතරගම සම්මේලනය වෙලාවෙ රනිල්ට පක්ශයේ මහා බලයක් තිබුණේ නැහැ. කොන්ද පනනැති මේ පෙන්දා රනිල්ට පනතියනකම් පක්ශ නායකත්වයේ ඉන්න හදල දැන් බොරුවට කෑගහනවා.

  8. siri says:

    kisiwak karanna pananathi anunge dewal kiyola anaganna polpiththak, idiriyedi sajaba siyallama meyawa thanikarala Wijewardena samaga ekathwanawa, ohu ugath danawath, kulawath mahathek.

Leave a Comment

Main News