20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 10ට වැඩි පිරිසක් පනී..?

September 5, 2020 at 12:02 am | lanka C news
20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 10ට වැඩි පිරිසක් පනී..?

20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සදහා විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටිතැයි ආරංචි මාර්ග පවසයි.

සුලු ජාතික පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් වැඩි දෙනෙක් සහිතව 10කට වැඩි පිරිසක් මෙසේ එම යෝජනාවට සහාය දැක්වීමට කැමැත්තෙන් පසුවන්නේ යයි වාර්තා වෙයි.

ඊට අදාල ඡන්ද විමසීමේදී අවශ්‍ය 2/3 බලය අහිමි වීමක් සිදුවන්නේ නම් එය සපුරමින් මෙම පිරිස ඡුන්දය දෙනු ඇතැයිද සදහන්ය.

දැනටමත් 20 වන සංශෝධනය සම්බන්දයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරන පක්‍ෂ දරන ස්ථාවරයනහි යම්් පරස්පරතා ඇතිව තිබේ.

27,834 views

8 Comments to “20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 10ට වැඩි පිරිසක් පනී..?”

  1. Roshan says:

    Be carecareful of cunning muslims! What Sri Lankns want is muslimless government.

    • මැස්සා says:

      පළාත් සභා සහ 13වන සංශෝධනය කරළියට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19-20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගෝඩියේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය යට ගහමු…

  2. UNP GAL IBBA says:

    රටක් විදිහට ඉදිරියට යන්නනම් සිංහලයෙකු වගේ හිතුවොත් හොඳා???????
    සක්කිලියගෙයි හමබයගෙයි මුදලට යට නොවී?????

  3. nihitha says:

    පවුලක් වෙනුවෙන් කරන ව්‍යවස්තා සන්ශෝදනේ
    බැසිල්ට පාරලිමේන්තු එන්න
    නාමල්ට ජනාදිපතිවරනෙට ඉදිරිපත් වෙන්න
    සර්ගෙ නඩු ටික් අයින් කරගන්න

    එක රටක් එක නීතියක්.. රෙස්පෙක්ට් සර්

    • Jagath says:

      හරියටම හරි. සදාකාලිකව බලයේ ඉන්න

    • ඩිංගිරි says:

      තොගේ පවුලේ ගෑවිච්ච එකෙකුට චන්දයක් දෙන්නේ නැහැ. හැමදාම එකම දී දොඩවන කාලකන්නි අවජාතක හැත්ත. තොපි මකබැවිල මැරියන්.

  4. Love nature says:

    ඔන්න එකෝමත් එක කාලේක කපටි නරියෙක් ලොකු කැලැවක ජීවත් උනා. එක දවසක මේ නරියා කැලේ මැදින් ගමන් කරමින් හිටියා. මෙහෙම යනකොට ඌ දැක්කා මිදි වැලක් බොහොම සරුවට හැදිලා තියෙනවා. ඒ මිදි වැලේ ගෙඩිත් ගොඩාක් හැදිලා හොඳට ඉදිලා තියෙනවා දැක්කා.මේක දැක්ක ගමන් නරියාගේ කටට කෙල උනන්න ගත්තා.

    “මේ වැලේ තියෙන ගෙඩි ඔක්කොම කඩාගෙන කන්න ඕනැ. මේව හරිම රස ඇති”

    මෙහෙම හිතුන නරියා බැලුවා ගෙඩියක් කඩා ගන්න. ඒත් අවාසනාවකට වගේ මේ ගෙඩි ඔක්කොම තිබුනේ අතින් කඩා ගන්න පුලුවන් තරම් පහතකින් නම් නෙමෙයි. ඉතින් නරියා කල්පනා කලා කොහොමද මේ ගෙඩි කඩාගන්නේ කියලා. උඩ පැනලා බැලුවොත් හරි නේද කියලා හිතුන නරියා එහෙම උත්සාහ කලා. දැන් නරියා උඩ පනිනවා පනිනවා. ඒත් අනේ එක ගෙඩියක්වත් කඩා ගන්න බැරි උනා.

    දැන් නරියට හරිම මහන්සියි. මිදි ගෙඩියක්වත් කඩා ගන්නත් බැරි උනා. ලැජ්ජාවෙත් බැනේ. ඉතින් නරියා මෙහෙම හිතුව.

    “”මේ වැලේ මිදි හරිම තිත්තයි”

    මෙහෙම හිතුව නරියා යන්න ගියාලු.

Main News