20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 20ට වැඩි පිරිසක්..

September 11, 2020 at 9:20 am | lanka C news
20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 20ට වැඩි පිරිසක්..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ඡන්ද විමසන දිනයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන ප්‍රමාණය 20 ද 50 ද කියා දැක බලාගත හැකි බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී පැවති නිෂ්පාදන බදු පනත් විවාදයේදී ඔහු මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කටයුතු කරන්නේ කවුදැයි බලාගත හැකි බවත් ඔහු එහිදී සඳහන් කළේය.

19,635 views

6 Comments to “20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 20ට වැඩි පිරිසක්..”

  1. රටවැසි says:

    ආඩංබර කොමට ගනං උස්සාපු ඇත්තංට මාර වැඩේ ,නේ .

  2. Alapaluwa says:

    විපක්ෂෙන් ගන්නෙ දෙමල මුස්ලිම් අය. සිංහල අය ගැන විශ්වාස නැති නිසා. ඒඒකීයභාවය රකින වහන්තිය අයින් කලේ ඒකට

  3. saman says:

    විගනන කොමිසම අයින් කරනවනම් 225ම කැමතියි.

  4. Alapaluwa says:

    අපි සියලුමදෙනා ගොටභය මැතිතුමාගේ මැරුවත් පාක්ෂිකයෝ වෙති.නමුත් මේ විසිවෙනි අලුත් සංශෝදනයට ගෙනැවිත් තිබෙන යම් කරුණු කරණා අතටම අවංකම අපි වෙරුද්දයි ඒ මක්නිසාද ඒවා මොනයම් බලඇණියක් විසින් නැවත බලයට පැමිණියොත් එහි පළවිපාකවල ප්‍රතිපල අපිටත් බලපාන බැවින් එමනිසා කාරුණිකව මේ විෂ කරුණු වහාම නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු ගන්න නිසි බලධාරීන්.සහා අධිකරණ ඇමති අලිෂබ්රි මැතුතුමාත් මැදිහත්ව.කරුණුනම්,1) දිවිත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තුවට පැමිණීම සහා රජයේ උසස් පුටුවලට පත්වීම වහාම නතර කිරීම.2) විගනිධිකාරතුමාගේ රටට අවශ්‍යය කාර්ය නැවත එතුමාට රට වෙනුවෙන්වෙනුවෙන්  කිරීමට බලය දීම.3) හිතුමතේ මැති ඇමතිවරු පත්කිරීම කිරීමට ගත පියවර වහාම නතර කිරීම.4) තොරතුරු සොයන පණත නතර කිරීමට ගත් පියවර  වහාම නතර කර පෙර තිබුනාසේ ඒ පණත ක්‍රියා කිරීමට ඉඩහැරීම.මෙන්න මේ කරුණුවලට ඇත නොතබා කටයුතු කිරීම මැනවි යැයි අපිට හැඟෙ.

  5. Saradiel says:

    සජිත්ට අන්තිමට වෙන්නේ ආර්යාවට උන දේම තමයි අපි 20 කිරිබත් කමු

Main News