පිල්මාරු සූදානම්… 20ට සහාය දෙන්න විපක්‍ෂයේ 10ක් ක‍්‍රම දෙකකට තීන්දුයි…

September 12, 2020 at 9:20 am | lanka C news
පිල්මාරු සූදානම්… 20ට සහාය දෙන්න විපක්‍ෂයේ 10ක් ක‍්‍රම දෙකකට තීන්දුයි…

20 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනයටය සහාය දිම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10 සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

එම පිරිස ආකාර දෙකකින් ආණ්ඩුවට සහාය දෙනු ඇති බවත් එක් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයට එක් එක් වනු ඇති බවත් තවත් පිරිසක් විපක්ෂයේ සිටිමින් පනතට පක්ෂව ඡන්දය දෙනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

දැනටමත් මෙම පිරිසේ නියෝජිතයන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ඒවා සාර්ථක වී ඇති බවත් ඔහු කියා තිබේ.

47,478 views

7 Comments to “පිල්මාරු සූදානම්… 20ට සහාය දෙන්න විපක්‍ෂයේ 10ක් ක‍්‍රම දෙකකට තීන්දුයි…”

  1. සිංහල බන්ඩා says:

    රනිල් යහපාලන කල්ලිය ලවා 19 සම්මත කලේ බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන්. එනිසා සදාචාරාත්මක නොවන විදිහට 19 අහෝසි කලාට කිසම ප්‍රශ්ණයක් නැහැ

  2. Appuwa says:

    ජනතාවගේ ආශිර්වාදය බලයට පත් ආණ්ඩුව ජනතා විරෝධි කටයුත්තක …..

  3. Alapaluwa says:

    පිල්මාරු වෙන්නේනම් නැතිවේවි කවුද ගිලේන නැවකට පනින්න සුදානම්වන මෝඩයා නමුත් SJB සහා අනෙක් හිඟන පක්ෂවලින්නම් පොහොට්ටුවට එන්න මාන බලාවි මොනම හරි තනතුරක් බලාපොරොත්තුවෙන්.හැබැයි අර 20ට ගෙනෙන අනවශ්‍යය කරුණුනම් නැති කළයුතුයි.

  4. senanayake says:

    more and more ministers will be appointed day by day. dan sapadaaa???

  5. chandu says:

    ජනාදිපතිතුමනි සින්හල බවුද්දයන්ට පමනක් ජනාදිපති වීමට නීති ගේන්න

Leave a Comment

Main News