20ට සහාය දෙන්න විපක්‍ෂ ලොක්කෙක් කැබිනට් ඇමතිකමක් ඉල්ලයි..

September 8, 2020 at 12:02 am | lanka C news
20ට සහාය දෙන්න විපක්‍ෂ ලොක්කෙක් කැබිනට් ඇමතිකමක් ඉල්ලයි..

20 වන සංශෝධනය සදහා සහාය දීමට තම අකමැත්තක් නැතැයි විපක්‍ෂයේ සුළු ජාතික පක්‍ෂ නායකයෙකු ආණ්ඩුවේ නායකයෙකු වෙත දන්වා ඇත.

එම සංශෝධනයෙන් පසුව කැබිනට් ඇමතිධුර ලබා දීමේ සීමාවේ ගැටලුවක් නැති නිසා තමන්ටද කැබිනට් ඇමති ධූරයක් ලබා දෙන ලෙස ඔහුගේ ඉල්ලීම වී ඇත.

සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය 150 ලබාදීම සඳහා තමන් සූදානම් යයිද පවසා ඇති ඔහු ඒ සදහා ඇමති ධුරයක් උවමනා යයිද දැඩිව අවධාරණය කර ඇත.

ආණ්ඩුවේ ප්‍රබලයෙකු මුණ ගැසී සිදු කල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

26,730 views

12 Comments to “20ට සහාය දෙන්න විපක්‍ෂ ලොක්කෙක් කැබිනට් ඇමතිකමක් ඉල්ලයි..”

  1. Sathya746 says:

    හකීම් කාක්ක නේද?

  2. tutu says:

    මහජන පැතුම් ඉටු කිරීමට කප්පම් ඉල්ලූ පෙරේතයා හෙලි කරන්න

    • Vasana says:

      Mr . President .If you want something done right, you have to do it yourself….Never trust those traitors
      Don’t judge a book by its cover.

  3. බන්ඩා says:

    ජනතාවට සේවය කොරන්න යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් සහ ඇමති කම් ඕනෑමය්. 🤡

  4. රටවැසි says:

    බෝත්ලේ අළුත් උනාට වයිං මක්ක වෙයිද දන්නෑ . පරණ ඒවම උනොත් නං අපරාදෙ , නේ ?

    • JUDE says:

      කිසිම විපක්ෂයේ සිටින සුළු ජාතික පක්‍ෂ නායකයෙකු ආණ්ඩුවට එක කර නොගත යුතුයි
      එය පොහොට්ටුවේ විනාශයට හේතුවක් වියහැකියි

  5. Kalana says:

    Hakeem, Badurdeen… Who else?

  6. saroja says:

    Mr. President and PM pl. Pl. Don’t allow this to happen as you all got this mass mandate because people rejected those crooks. So let them be there don’t take them in.

  7. Ranjith Dubai says:

    Please dont take Hakeem, Mano Ganeshan, Rajitha, Patali etc.

    • RATA WESIYO says:

      Do not shatter the hopes of the people who have given almost two _ thirds majority. If he wants he can support the government elected by overwhelming majority. But do not offer Cabinet minister posts to politicians whose heart and soul are the the either SJB or UNP. “The people are reminded ” Kappanna Beri Una Atha Sibinna
      Hadanne.”

    • Saradiel says:

      Those people were traitors …never trust racist tamil Mano ..
      “Too many cooks spoil the broth.”

Main News