20ට සහාය දෙන්න විපක්‍ෂ 20ක් එකගයි.. තවත් 05ක් මග එනවා… 2/3 වෙනුවට 3/4 පනින ලකුණු..

September 27, 2020 at 9:20 am | lanka C news
20ට සහාය දෙන්න විපක්‍ෂ 20ක් එකගයි.. තවත් 05ක් මග එනවා… 2/3 වෙනුවට 3/4 පනින ලකුණු..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහාය දීමට සූදානමින් සිටින බව ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු දැනටමත් අවසන් කර ඇතැයිද ඇය ඔහු කියා පැවසීය.

ඇතැම් විට ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රී සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ යා හැකි යැයිද ඔහු කීය.

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු එක් කර ගැනීමට ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිදුව තිබේ.

17,469 views

4 Comments to “20ට සහාය දෙන්න විපක්‍ෂ 20ක් එකගයි.. තවත් 05ක් මග එනවා… 2/3 වෙනුවට 3/4 පනින ලකුණු..”

  1. NewsCut says:

    පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතුයි-13 වැනි සංශෝධනය ගැන මෝදි තදින් සිටී !
    ඉන්දු – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. ඒ අන්තර්ජාලය හරහායි. මෙය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අගමැති ධුරයට පත්වීමෙන් පසුව පැවති පළමු නිළ රාජ්‍යතාන්ත්‍රික හමුවයි.
    මේ වනවිට කතාබහට ලක්ව ඇති පළාත් සභා සම්බන්ධයෙන්ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා අවධාරණය කර තිබෙන්නේ පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතු බවයි. 13 වැනි සංශෝධනය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් පළාත් සභා සඳහා උපරිම බලය බෙදීමක් සිදුකළ යුතු බවත් නරේන්ද්‍ර මෝඩි මහතා අවධාරණය කර තිබෙනවා.
    ම‌ෙය ඉන්දියාව 1987දි ජේ.ආර් උතුමානන්ගේ කොන්ද බිඳ 13වන සංශෝදනය බලහත්කාරය‌ෙන් පැටවූවාට හා සමානව 2020දි මෝදිි වත්මන් පාලකයන්ගේද කොඳු බිද දැමීමක් නොවේ?

  2. Seppita horen kotan thatta orwin says:

    2/3 da 1/1 wei da danne ne. Pol ganna tape aran yana kota🤔🤔🤔🤔🤩😜😜😜😜

  3. Alapaluwa says:

    දේශප්‍රෙමි බදුර්දීන් සමග නව පොහොට්ටුවක්

  4. saman says:

    ඒ සියලුම දෙනා සාදරයෙන් පිලිගත යුතුයි. ඔවුන්ගෙ වරද තේරුම් අරන් රට හදන්න තමයි එයාල එන්නේ. ජයවෙවා. අපට රටක් තියනවා, හමෝම එකතුවෙලා රට දියුනු කරමු.

Main News