20න් අගමැති පියන් වෙනවාද.. කාරක සභා අවස්ථාවේ සංශෝධනය කරනවා..- මහින්ද කියයි..

September 29, 2020 at 12:40 pm | lanka C news
20න් අගමැති පියන් වෙනවාද.. කාරක සභා අවස්ථාවේ සංශෝධනය කරනවා..- මහින්ද කියයි..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අග්‍රාමාත්‍යවරයාගේ බලය අඩු නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ පාර්ශවයන් තුලද සංශෝධනය ගැන විවිධ මත ඇතත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ඒකමතික තීන්දුවක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

සංශොධනය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට තමන් විසින් පත් කල කමිටුවේ නිර්දේශ කාරක සභා අවස්ථාවේ ඇතුලත් කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

19,725 views

4 Comments to “20න් අගමැති පියන් වෙනවාද.. කාරක සභා අවස්ථාවේ සංශෝධනය කරනවා..- මහින්ද කියයි..”

  1. Saradiel says:

    රට කලු සුද්දන්ගෙන් බේරා ගැනීමට 20ට අපි එකග වෙමු ජය ශ්‍රී

  2. Modaya says:

    Disagreement all over within the government. …. Why…. Why…. Who is the boss here ?

  3. දුටුගැමුණු says:

    20 හරහා මෙතෙක් රට වැනසූ අසාර්ථක ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවා බල සම්පන්න රජෙක් බිහිකරමු .

  4. ගමේ වෙදා says:

    එසේ කරන එක සුදුසුයි . නැතහොත් විරුද්ධ පක්ෂයෙන් කෙනෙක් යම් දිනක ජනාධිපති වුවහොත් මෙසේ අසීමිත බලයක් ලබාදී ඉල්ලන් කන්න වෙන්නත් පුළුවන්

Main News