20න් ගෝටාභය ඒකාධිපති රජ්ජුරුවන් වෙනවා.. තනි පවුලක් රටේ දේපල කොල්ල කනවා..

September 10, 2020 at 2:10 pm | lanka C news
20න් ගෝටාභය ඒකාධිපති රජ්ජුරුවන් වෙනවා.. තනි පවුලක් රටේ දේපල කොල්ල කනවා..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ එකම අරමුණ රටේ දේපොළ කොල්ල කමින් තනි පවුලකට රජ සැප විඳීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

පෙර කල සිටි රජ්ජුරුවන්ගේ භූමිකාව ඉටු කිරීමේ සූදානමක් නැවත මෙම සංශෝධනයෙන් පැහැදිලිවව පෙනී යන්නේ යයිද ඔහු පැවසීය.

වෙනත් වචන වලින් කිවහොත් ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය යන ආයතන තුනම තනි පුද්ගලයෙකුගේ අතට පත්කර ගැනීමෙන් ඒකාධිපති පාලනයක් මෙමගින් ස්ථාපිත වන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනතාවගේ ආශිර්වාදය බලයට පත් ආණ්ඩුව ජනතා විරෝධි කටයුත්තක නියැළෙන්නේ නම් ජනතා ආශිර්වාදයෙන්ම ආණ්ඩුව පරාජය කිරීමට රට වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

ඒ වෙනුවෙන් මහජනයා පෙළගැස්වීම වගකීම වාමාංශික ව්‍යාපාරය භාර ගත යුතු බව ද ඔහු පැවසීය.

17,419 views

23 Comments to “20න් ගෝටාභය ඒකාධිපති රජ්ජුරුවන් වෙනවා.. තනි පවුලක් රටේ දේපල කොල්ල කනවා..”

  1. Saradiel says:

    19න් රනිල් මහා දවල් මහා බැංකුව සොරකම ගැන උබට සැපද ලැජ්ජයි

    • 'රතු-ලේ' ආශාව...! says:

      බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට හම්බ වේසියො… මවුලානන් පහරදීම දැක්කද..?
      ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබලන කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙන අවස්ථාවේ දී එය ජංගම දුරකථනයකින් හොර රහසේම පටිගතකළ මව්ලවිවරයාට සහ ඔහුගේ මුස්ලිම් නීතිඥවරයා කරපුදේ දැක්කද..?

      එහෙම හම්බයන්ගේ රටක් වෙනවා දකින්නද මේ කලකන්නින්ගේ ‘රතු-ලේ’ ආශාව…!

  2. Wewegadara Appuhamy says:

    The whole lot of JVA’s are political idiots,which is Lal Kantah is worst out of that lot. These JVP guys are talking political nonsense,only way of their politics are closed to back to UNP to come to -power again? In fact JVP also political Terrorist Outfit like similar to that LTTE mode of Terrorism . They who ruin entire Left Politics since 1965 May under Wijweera .

  3. සමන්ත says:

    දැන් කියලා කොල්ල කන්න බැරිද මොකද මල්ලි ජනාධිපති අය්යා අගමැති. 19 තිබ්බත් 20 ගෙනාවත් දෙකම එකයි. ඒක මේ අයට තේරෙන්නේ නැති එක නේ පුදුමේ. දැන් කියලා තියෙන්නේත් පවුල් පාලනයක් නේද?

  4. Duminda says:

    හැමදාම ඉතින් මේගොල්ලෝ කරේ මහජනතාව පෙළ ගස්ස එකනේ. අන්තිමට ඒ සියලු මහජනතාව JVP එකට පස්ස පෙන්නනවා ඡන්දෙදි

  5. MD says:

    එකමත් ඵක රටක ඵක කාලයක තරුණයෝ පිරිසක් රෑට රෑට ගෙවල් වලට රිංගලා බලහත්කාරයෙන් කෑම උයාගෙන කාලා අහිංසක මිනිසුන්ගේ දේපල සූරාකාපු කල්ලිය තවම හොයනවා.

  6. Pradeep says:

    පහුගිය කාලේ රටේ දේපල කොල්ලකාල මේ ගොල්ලෝ බෙදා ගෙනනෙ කෑවෙ දැන් එයාලට බෑනෙ එකයි මෙයා කියන්නෙ

Main News