20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා..- SJB

September 5, 2020 at 1:20 pm | lanka C news
20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා..- SJB

ගැසට් මගින් ප්‍රසිද්දියට පත්කර අතර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

මෙම සංශෝධනය ඒකාධිපති පාලකයන් බිහි කිරීමේ පළමු පියවර බවද එම පක්ෂයේ අදහසයි.

මෙම පනත මගින් දිස්වන්නේ රාජාණ්ඩුවක මූලික ලක්ෂණ බවක් ජනතාව ශක්තිමත් කිරීම ඉවත් කර පවුලක් ශක්තිමත් කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් එම පක්ෂය විසින් නිවේදනය කරයි.

2015දී සම්මත කල 19 වන සංශෝධනය මගින් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද පවසන එම පක්ෂය නීතිමය ක්‍රියාවලියක් තුළ එය පරාජය කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කරයි.

එමෙන්ම 19 සංශෝධනය රැක ගැනීම සඳහාත් එය ශක්තිමත් කිරීමටත් කටයුතු කරන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

21,360 views

25 Comments to “20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා..- SJB”

  1. Kandy Gentlemen says:

    අනේ අපි ගැන කරදර වෙන්න එපා මහත්තයො. අපිට අපේ ගරු ජනපති සදා විශ්වාසයි. අපිට ඔනැ රට දියුණු කරන්න. තොපේ බඩකට පුරවන්න නෙමෙයි

    • Dr Pakanil Sajith says:

      Viruddha vunath, usaavi giyath vaedak vaena ekak naeha. Man katugei thiyena SINHAASANE ussanava. Ethakota raja venna puluvan vangediya uda. mata panas gananak innavaa. uthura naegena yaaluvoth innava vaedeta.

  2. kawinda says:

    ithin mokada..? raajaanduwak wena eka hondai. miniskama no danna walassunge aanduwak wenuwata ape Gotabhaya janapathi thumage raajaanduwa apita hondai. ratatath ratawesiyatath aadare janapathithuma apita rajek thamai.aiyalata iwasaganna behe neda,?

  3. ලොල් මංගල says:

    මිනිසුන් 2/3 බලයක් දුන්නේ 19 රැකගන්න නෙමේ කියන දේ ⁣පැක්නිල්ට තේරෙන්නේ නැති හැටියක්. පොහොට්ටුවේ මැතිවරණ පොරොන්දුවක් 19 ඉවත් කරන එක. ඒක නොකළොත් මිනිසුන්ට පොහොට්ටුව එපා වෙනවා..

  4. රන්න පොනිල් says:

    “මෙම පනත මගින් දිස්වන්නේ රාජාණ්ඩුවක මූලික ලක්ෂණ බවක් ජනතාව ශක්තිමත් කිරීම ඉවත් කර පවුලක් ශක්තිමත් කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් එම පක්ෂය විසින් නිවේදනය කරයි”.- උබල මේ පව්ලට කෙලින්ඩ ගිහිල්ලා රටටම කෙලෙව්වා, තාම ලැජ්ජා නැත්ද බන්?

  5. Dikman Aiyya says:

    ….Lol,…..SO WHAT CAN YOU DO????….Koleeee Balaaaagena….ateeeeet gahanawa arenna….2/3 is already there with them….Lol

  6. කව්ද බෝයි says:

    පහුගිය අවුරුදු හතරහමාරම රාජපක්ෂලාට කෙලවන්න උගුල් අටව අටව ඉඳලා චන්දෙන් කඳහරහා ඇනගත්තත් මේ ගොන් ගොබිලන්ට තාමත් තේරිලා නෑ. අයියෝ සල්ලි මෙහෙමත් ගොං!

  7. sanath says:

    usaawi palyalla ..mun hithaagena inne edaa wagema adth awsan nadu theenduwa denne….
    Ran gonjai, hirunikai, kiyala.

  8. බන්ඩා says:

    වැඩ බැරි උනත් අස් කොරන්න බැරි නීතිය නවන පොලිස්පති පත් කල 19 ට වඩා කාර්යක්ෂහ ගෝට ගෙ රාජාණ්ඩුව හොඳය්.

Main News