20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා..- SJB

September 5, 2020 at 1:20 pm | lanka C news
20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා..- SJB

ගැසට් මගින් ප්‍රසිද්දියට පත්කර අතර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

මෙම සංශෝධනය ඒකාධිපති පාලකයන් බිහි කිරීමේ පළමු පියවර බවද එම පක්ෂයේ අදහසයි.

මෙම පනත මගින් දිස්වන්නේ රාජාණ්ඩුවක මූලික ලක්ෂණ බවක් ජනතාව ශක්තිමත් කිරීම ඉවත් කර පවුලක් ශක්තිමත් කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් එම පක්ෂය විසින් නිවේදනය කරයි.

2015දී සම්මත කල 19 වන සංශෝධනය මගින් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද පවසන එම පක්ෂය නීතිමය ක්‍රියාවලියක් තුළ එය පරාජය කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කරයි.

එමෙන්ම 19 සංශෝධනය රැක ගැනීම සඳහාත් එය ශක්තිමත් කිරීමටත් කටයුතු කරන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

21,360 views

25 Comments to “20න් රාජාණ්ඩුවක් හදනවා.. ගෝටාභය රජ වෙනවා.. අපි විරුද්දයි.. උසාවි යනවා..- SJB”

  1. Ravi Perera says:

    අයියෝ … ඕක SLT ටෙලිෆෝන් එකක් වෙන්න ඇති .

    • Nimal says:

      “මෙම පනත මගින් දිස්වන්නේ රාජාණ්ඩුවක මූලික ලක්ෂණ බවක් ජනතාව ශක්තිමත් කිරීම ඉවත් කර පවුලක් ශක්තිමත් කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් එම පක්ෂය විසින් නිවේදනය කරයි”.- උබල මේ පව්ලට කෙලින්ඩ ගිහිල්ලා රටටම කෙලෙව්වා, තාම ලැජ්ජා නැත්ද බන්?

  2. Ponna sangamaya says:

    Palla Radawa wanna ratata hodak wenawa dakinnai api kamathi

  3. Lakshman says:

    SJB Fly a kite.

  4. Duka says:

    තොපි චන්දේ තියනකම් ඒකට තොප්පි දැම්මා, එකෙන් නාගත්තා, දැන් මේකෙනුත් නාගෙන රීගෙන unp එක වගේ මුල්ලකට වෙයල්ලා.

  5. බන්ඩා says:

    19 න් රට අසාර්තක කල තොපිට අන්ත පරාජයක් දී ගෝටා ට 3න් 2 දුන්න බව දන්නවාද?

    • Modaya says:

      Balapan koheda thiyenne 2/3. Dan itin salli deela 2/3 hinga kapang..

      • ta ra rum says:

        මෝඩ ගොනෝ 2/3 නෙවෙයි 3/4 වෙනවා ලඟදීම, ගණන් බැරිනං, දේශපාලනේ තේරුම් ගන්න බැරි නම්, බාලාංශෙට පල.

  6. Alapaluwa says:

    යකෝ තොපිලට තවම ලැජ්ජා නැද්ද තිබුණු තුනත් නැතිකරගෙන තවත් කටමැත දොඩවනවා.ඉතින් පලයන්කෝ උසාවි කිය කියා ඉන්නේ නැතිව උබලා දැන් රටේ අවලංගු කාසි ගානයි.එකවත් නොතේරෙන අමන ගොන්මි හරක්

  7. Buuwa says:

    All key decisions and appointments and agreements should be subject to parliamentary scrutiny and approval. The system should have checks and controlsa and balances as one person cannot be right all the time.

  8. සමන්ත says:

    මිනිසුන් 2/3 බලයක් දුන්නේ 19 රැකගන්න නෙමේ කියන දේ ⁣පැක්නිල්ට තේරෙන්නේ නැති හැටියක්. පොහොට්ටුවේ මැතිවරණ පොරොන්දුවක් 19 ඉවත් කරන එක. ඒක නොකළොත් මිනිසුන්ට පොහොට්ටුව එපා වෙනවා..

    • Deshapremi says:

      20 sansodanaya kiyewwada ? 20 sansodanaya therunada ? Awashya nam vaasu gen ahaganna. Eeta passe comment koranna

      • සමන්ත says:

        20 මම නම් දකින වැරදි දෙයක් නෑ. ඒක ඔයාට වැරදි ඇති මොකද ඔයා දාගෙන ඉන්න කණ්ණාඩි දෙක නිසා… ජනාධිපති කෙනෙක්ට බලයක් තියෙන්න ඕනේ. 19 මොකද වුනේ හිරේ ඉන්න පූජිත තාමත් පොලිස්පති ජනාධිපතිට තියා පත්කරපු කොමිසමටවත් බෑ ඉවත් කරන්න. ලොකේ හිරේ ඉන්න එකම පොලිස්පති. පඹයෙක් වගේ ජනාධිපති කෙනෙක්ට වඩා 20 එන ජනාධිපති හොඳයි..

  9. Modaya says:

    19th was not perfect due to so many changes at committee stage. But it introduced some form of parliamentary supervision. What is needed is to improve the 19th amendment and not to reverse everything and set up a all powerful god…

  10. මගේ මළ පැනලා ඉන්නේ හදාගත්තු කංසා හෙනත් නැතිවගියා කමක් නැහැ හිතහදගන්නවා නමුත් මේ බුරු පුතාණෝ සහා වස්සෝ රැල කියන ඒවාට මළ ඩබල් වෙනවා අන්න එක තමයි ඉවසන්න බැරි.බුරු හරක්.

    • tutu says:

      පොඩ්ඩක් ඉවසන්න. හොරෙන් නෙවෙයි, නීතියට මල් වවන්න ඉඩක් ලැබෙයි.

Main News