20ය පක්‍ෂ වූ සමගි ජන බලවේග මන්ත‍්‍රීන් නෙරපා දමයි..

October 24, 2020 at 2:07 am | lanka C news
20ය පක්‍ෂ වූ සමගි ජන බලවේග මන්ත‍්‍රීන් නෙරපා දමයි..

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කල සමගි ජන බලවේගයේ සියළු දෙනා පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපා දමන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

සමගි ජන බලවේගය නියෝජනය කරන 08 දෙනෙක් 20 සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබා දුන්නේය.

– midea unit

33,578 views

14 Comments to “20ය පක්‍ෂ වූ සමගි ජන බලවේග මන්ත‍්‍රීන් නෙරපා දමයි..”

  1. Rata Wenuwen says:

    ඇරිකිල්ලයෝ සුනකයගේ පුක ,කාට ගණන්ද නැත්නම් ඉලක්කන්ද පුක් ! විතරක්

    • kamal says:

      මුන්ගේ තියන අමන කම බලන්ට, දැන් කියනවා අන්තවාදීන් ආණ්ඩුවට සහය දෙනවලු, ඔච්චර කල් උන්ව නලවනකම් උන් අන්තවාදී නෙමේ, මුන් ආණ්ඩුවට ඔච්චං කරනවා ජාතිවාදී සහය අරන් 2/3 සම්මත කල කියලා, ඔච්චර දේශප්‍රේමී නම් අර ඩයනා වගේ තව සිංහල 3 දෙනෙකුට කොන්ද පන තිබුනානම්, මුන්ට 20 ගෙන නෙමේ ප්‍රශ්නේ රාජපක්ස භීතිකාව.

      • ඊරි යකා says:

        රදා පකනිල් පැඩෝ තොපිලා දැන් ජබොක්ම තමයි

        • catseye says:

          රීරි යකෝ……..තොපි වගේ බයියන්ට ලජ්ජා නහරයක් නෑ …..සිංහල ආණ්ඩු හැදුව කියල පොළොවේ පස් කාපු තොපිට දැන් හම්බයෝයි කොටියි දෙවි දේවතාවෝ වෙලා ……..බයියන්ගේ මොළ වල ගොම පිරිලා කියල දැනගන උන්ගේ නායකයන්ට පු–න් හිනා යනවා ඇති …..රීරි යකෝ ……තොට සිංහල රදවෙකුට වඩා හම්බයෝයි කොටියි හොඳා නේද ….මෙන්න දේශප්‍රේමී සිංහලයෝ කියල හැ —නෙන උන්ගේ බොරු වෙස් මුණු …….තොපි වගේ උන් තමයි ඒ කාලේ සුද්දන්ට රට පාවල දුන්නේ ….ඒ හින්ද උඹ රජ පව්ලේ සට්ටඹි කම කලාට කමක් නෑ රට ගැන කැක්කුම ගැන නොකිය ලැබෙන දෙයක් කකා හිටපන් …admin puluwan nam meka aniwaryen pala karanna …..sinhala unta penenna ….

  2. Hudson says:

    Sack that bitch and bastards take the best possible leagle action.

  3. කැකිල්ලේ රජ්ජුරුවෝ යලි ඉපදේ...... says:

    කැකිල්ලේ රජ්ජුරුවෝ යලි ඉපදේ.. කැරී …අල්ලේ නිකන් ටින් කිරි ගා ගන්නවා. තමුන්නාසේලා බම්බු ගහනවා…බඩ පුරවා ගන්නවා. රටට කෙලිනවා. දැන් වත් වරද හදන හෙට ගැන හිතාපන් වචාලයෝ…

  4. දුටුගැමුණු says:

    එතකොට ඩයනා නෝනා එයාගෙ පක්ෂ ලියාපදිංචිය අවලංගු කලොත් මොකද කරන්නේ ?උබලා ඔක්කෝම සුං !

  5. BY STANDERS says:

    Yes,Yes,they should be kept as slaves of your 30 per cent camp, without letting them go with the wishes of the majority people.

  6. OBSERVER says:

    When it was done in great numbers by S. L.F. P. MPs soon after the Jan. 2015 Presidential elections,it was their right know?

  7. Jagath says:

    ඔය කට්ටියම සල්ලීවලට අරන් තියෙන්නේ.

    • Kk says:

      How do you know? You just assume. If someone thinks 20 is good then he/she has rights to vote. Sajith party has no democracy.

  8. Gini says:

    What have you done to the country when you all wer governing. I think when you remove 2 out of your 3 only you will be left. 😀

Main News