20 අඩුපාඩු පෙන්වූ මන්ත‍්‍රී දොලවත්තගෙන් පොහොට්ටුව නිදහසට කරුණු අහයි..

September 11, 2020 at 10:00 am | lanka C news
20 අඩුපාඩු පෙන්වූ මන්ත‍්‍රී දොලවත්තගෙන් පොහොට්ටුව නිදහසට කරුණු අහයි..

ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්දියට පත්කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුල ඇති අඩුපාඩු ගැන අදහස් පල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ගෙන් කරුණු විමසීමට එම පක්ෂය තීරණය කර ඇත.

එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් ප්‍රේමනාත් සී දොලවත්ත මහතා වෙත ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ලිපියක්ද යවා තිබේ.

රටේ ඒකීය භාවය සුරකින බවට වූ වගන්තිය නව සංශෝධනයට ඇතුළු නොවීම ගැන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

ඒ සදහා නව සංශෝධන එක් කළ යුතු බවද දොලවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

82,377 views

27 Comments to “20 අඩුපාඩු පෙන්වූ මන්ත‍්‍රී දොලවත්තගෙන් පොහොට්ටුව නිදහසට කරුණු අහයි..”

  1. ලොලිපොප් මොංගල් says:

    අපි දොලවත්ත සමගයි. ඔහොම ගියොත් වැඩිදුර යන්නෙ නෑ.

  2. ඇත්ත යථාර්ය says:

    අඩුපාජු ඇත්නම් කියන්න වෙනම මන්තීරීවරුන් කැදවා අවස්ථාවක් දිය යුතුය. පරශ්න විසදා ගත යුතුවන්නේ එසේය.

    • Hesh says:

      ඒක කරන්න තිබුනේ කලින්. හදලා ඉවර වෙලා කැබිනට් එකට විතරක් ඉදිරිපත් කරා. ඔය කැබිනට් එකේ වැරැද්දට වැරදියි කියන්න ඉන්නේ විමලුයි, ගම්මන්පිලයි විතරයි. රාජ්ය ඇමතිවරු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිම විදියකින් සම්බන්ධ කරගන්නේ නැතුව මේක කරපු එකා මොකාද කියලා තමයි හොයාගන්න ඕනෙ.

      • රට වෙනුවෙන් says:

        ඇයි හොයාගෙන නඩු දාන්නද?
        පෞ තව දාර බෛයෙක්.

    • රට වෙනුවෙන් says:

      හා එහෙමද. කවුරුවත් ඕක කලින් දැනගෙන හිටියේ නෑ නේ.
      පෞ දාර බෛයෙක්.

  3. Kgs basnayake says:

    Me yana vidiyata slpp wholesale ana gannai hadanne

    • Nish says:

      ගෝටාභයව 2025දී පරදවලා 2030 ජනාධිපති අපේක්ශකයා වෙන්න හීන දකින කෙනෙක් ඉන්නවා වගේ.

    • රට වෙනුවෙන් says:

      Kgs basnayake හරක් මසුත් සාඩින් වගේ ලාබෙට ඕනෙද
      පෞ පරණ බෛයෙක්.

  4. Anagarika says:

    Dolawatta makes a very valid point. He has a great future. Other idiots are adamant and stubborn fools!

    • රට වෙනුවෙන් says:

      So Dolawatta is the only smart one? others are fools.
      පෞ ඉංග්‍රීසි බෛයෙක්.

      • Billa says:

        ඔහොමද ඔයාට ලියලා දුන්නෙ “copy -past” කරන්න කියල. හරියට සිoහල අකුරු ගලපා වචන ලියන්න.

  5. Saradiel says:

    ඔය මෝඩ යහපාලන මෝඩයෝ වගේ නොවයි අපේ පොහොට්ටුවේ අය

Main News