20 අඩුපාඩු හදාගන්නැතිව මාධ්‍යයට යන්න බෑ.. මෙම සංශෝධනය ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය හා ගැටෙනවා..- මන්ත‍්‍රී ගෙවිදු

September 11, 2020 at 10:26 pm | lanka C news
20 අඩුපාඩු හදාගන්නැතිව මාධ්‍යයට යන්න බෑ.. මෙම සංශෝධනය ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය හා ගැටෙනවා..- මන්ත‍්‍රී ගෙවිදු

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇති බවත් ඒවා නිවැරදි කර නොගෙන මාධ්‍යයට ගොස් අදහස් පලකිරීමට අසීරු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී ය.

ඇමතිකම් තිහක උපරිමයක් සීමා කිරීමට තිබූ වගන්තිය ඉවත් කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග මෙම 20 වැනි ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත ගැටෙන බව ද ඔහු සදහන් කර තිබේ.

එහිදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විසිවෙනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවයි.

29,926 views

14 Comments to “20 අඩුපාඩු හදාගන්නැතිව මාධ්‍යයට යන්න බෑ.. මෙම සංශෝධනය ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය හා ගැටෙනවා..- මන්ත‍්‍රී ගෙවිදු”

  1. Ralahamy says:

    20th amendment will need a complete change and a new coat of paint. ..

    • Nalali says:

      70වන ව්‍යවස්ථාව සහ 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන කතා එපා

      • Gamijh says:

        ඔව්. ෆෙඩරල්වලට ප්‍රභාකරන්ද සිංහලයන්ද දෙගොල්ලම එරෙහිවිය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංගණය කරන නිසා 20ට සිංහලයන් කැමති නැත. 19ය වෙනස්වන නිසා 20ට එන්ජීඕ එරෙහිවී ඇත.

    • aniwa says:

      need to amend so that all pohottu MPs can be ministers.
      Jaya wewa appachchi and Gota sir !

  2. Dev says:

    සමහරු හිතන් ඉන්නේ මේක 2010 හැදුනු එහෙයි ආණ්ඩුව වගේ එකක් කියලා. 20 හින්දා ගෝටාභයගේ නම කැත වෙන එක නවත්තන්නනම් මිනිස්සු ඉල්ලන වෙනස් කම් ටික කරලා 20 ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

  3. banda says:

    කුමාරතුන්ග මහත්තයා සීයාගෙ ගවුරවය රකිනු ඇතය් සිතමි.විය්ත්මග පරය්න් මීක් නැත.ඔබෙ මතයේ සිටින්න. විරුද්ද වෙන්න. කාලකන්නින් සමග චන්දය නොදෙන්න. කෝ ගොඩහේවාල?

  4. Anagarika says:

    Don’t these buggers who formulate these clauses think of their repercussions as well? Don’t they ever learn their lessons from past mistakes? Pathetic!

  5. saman says:

    කොන්ද පන තියන එක නායකයෙක් හරි ඉන්න එක ගෙන සතුටුයි. හොරකමටම පුරුදු හැත්ත අතරේ ඔබතුමා උතුම් මනුස්සයෙක්.

  6. Pork says:

    එතකොට යකෝ මේකා ද්විත්ව පුරවැසිකම එපා කියපු එක අයින් කරලද…අනේ ගෙවිදු ගොබ්බයෝ බොරු විරෝධයක් පාන්න එපා…අපි වහල්ලු නෙවෙයි යකෝ…

  7. ජගත් says:

    පිනට දුන්න චාන්ස් එක නැති කරගන්න ඕනේ ද? කට වහන් හිටු.

    • Alapaluwa says:

      මේකා හිස් ගොබ්බයෙක්. කිසිම වටිනාකමක් නැහැ . කොච්චර මනුස්සයො හිටියද ජාතික ලැයිස්තුවේ

  8. Kannan says:

    why the hell this man who brought to the parliament through the backdoor was allowed to talk to the public. if he is having any issue he can sort it out within the government. this guy must learn from Wimal weerawansa. he never criticizes the government in public even though he could not agree with certain decisions.

  9. Sunil says:

    Goodman. Only change that’s happened in the election is that we’ve got two three men with backbones and brains in the parliament.

  10. lanka says:

    hello Alapaluwa, I think you are a හිස් ගොබ්බයෙක්. කිසිම වටිනාකමක් නැහැ .