20 අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනුවරකින් ඇරඹිමයි…

September 13, 2020 at 6:24 am | lanka C news
20 අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනුවරකින් ඇරඹිමයි…

ආන්ඩුව විසින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කිරිමෙ ප්‍රධාන අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනු වරකින් ඇරඹීම සදහා වටපිටාව සකසාගැනිම බව සමගි ජන බලවෙගයේ පො‍ළොන්නරුව දිස්ත්‍රික් පා.ම කින්ස් නෙල්සන් මහාතා පවසයි.

එබැවින් ඒකාධිපති පාලනයකට පාර කපාගනිමින් 19 සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම සදහා ඇති සාධනිය කරුනු ඉවත් කරමින් මෙම ගෙන එන 20 සංශෝධනයට එරෙහිව පාර්ලිමෙන්තුව තුල මෙන්ම පිටතද සටන් කිරිමට සජිත් ප්‍රේමදාස විපක්ශ නායකවරයා සමග කටයුතු කරන බව මන්ත්‍රිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ පොදුජන පෙරමුනේ අදුරදර්ශි ආර්ථික කළමණාකරනය නිසා ජීවන වියදම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

අනාගත සිසු පරපුරේ දෑස් පෑදිමට ගුරු වෘත්තියට පිවිසිමට බලාපොරොත්තු වන විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් ගේ අගෝස්තු මස දීමනා ගෙවීම රජය විසින් පැහැර හැර තිබෙන බව මන්ත්‍රිවරයා පැවසීය.

නිවරදි ආර්ථික දැක්මක් නොමැතිව ඉදිරියට යන මෙම රජයට පැවැත්මක් නොමැති බව ඉදිරියේදි වඩ වඩාත් සනාත වනු ඇති බව හෙතෙම පැවසීය.

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ සමගි ජන බලවෙගයේ මින්නේරිය ආසන බළමන්ඩලය අමතමින්ය.

-Media Unit

18,211 views

28 Comments to “20 අරමුන රාජපක්ශ පවුල් පාලනය නව මුහුනුවරකින් ඇරඹිමයි…”

  1. 77 UNP says:

    විකාර කතා කියවන්නේ නැතිව ඉන්නවා උන්නැහේ. රටේ බහුතර ජනතාව විදෙස් බලවේගවල බලපෑම් වලට අකැමැති කමත් රාජපක්‍ෂවරු විශ්වාස නිසාත් සහ රාජපක්‍ෂ පාලනයට කැමති නිසාත් තමයි රාජපක්‍ෂ වරුන් හට බලය පැවරුවේ. ඒ සමඟම ඉන්දියාව ඉදිරියේ කකුල් වෙව්ලපු JR, පාරවල්වල මිනී කඳු ගහපු පේමදාස, රටට කෙලවන්නම බලන් හිටපු රනිල් සහ පට්ට මොට්ට මන්දබුද්ධිකයෙක් වන අන්තවාදීන්ගේ රූකඩයක් වන සජිත් එපාකියලයි රාජපක්‍ෂ වරුන්ට විශ්වාසය පලකලේ. රාජපක්‍ෂ වරු ගැන කියවිල්ල දැන්වත් නවත්වලා රටට ආදරේ සහ මොළේ තියන, උගතෙක් පක්‍ෂ නායකයෙක් විධියට පත්කරගන්නවා. එතකොට 2035 හරි බලයක් ගන්න පුළුවන් වේවි. (තමන්ට මෝඩ පාක්ෂිකයන්ගෙන් මනාප එකතුකරණ රාජපක්‍ෂවරුන්ට බැන බැන සිටීමේ උපක්‍රමය දැන් පරණයි)

  2. Nuwan says:

    රාජපක්ෂ පාලනය පෙරලලා ආණ්ඩුවක් හදන්න වික්‍රමසිංහ, සිරිසේන, දිසානායක, සම්බන්දන් ආදී මෙකී නොකී පවුල්වලට 2015 මිනිස්සු දුන්න නේද? අන්තිමට 300 මැරිලා ලක්ෂ ගානකට රැකියා නැතිවෙලා මිනිස්සුන්ගේ අභිමානය තුට්ටු දෙකට ෆෙඩරල් කාරයෝ ලග විකිනෙනකොට මිනිස්සු මොනවද කලේ. රාජපක්ෂලා ආයේ ගේන්න කියල වැන්දේ නැතුව විතරය්.

  3. UNP-GALIBBA says:

    අනේ පව් යමපාලනය බොරුවෙන් රටටම කෙලෙව්වා බොරුවෙන් ඉපදී බොරුවෙන් රජවූ යමපාලනය රටම කැවා මම නම් හිතන්නේ බොරු සිහින වලින් ඉන්නා ජාතියක් තමා ජේවීපී යූඇන්පී සජබ ,
    දැන් බොරු බේගල් වලට මහජන ප්‍රතිපලය ලැබුනා බොරුවෙන් උඹලා වැලලී ගියා ඇතිනේද . මහත්මා දේෂපාලනයක් කොරන්න දැන්වත් ඉගෙනගනින් නැතිනම් තව අවුරුදු 25ක් වත් තපින්න තමයි වෙන්නේ?????

  4. lal milano says:

    Thopi Irsha,Kuhaka,Haththak Apita Awashya Rata Goda Ganeemai.Umbala Gedara Ganita Udawkarapan Sajith Kiva Widihata. Loku Udawwak.

  5. kkuruwita says:

    පවුල් පාලනේ ජනතාවට ප්‍රශ්නයක් නෙවෙයි හරියට රට පාලනය කරනවා නම්. යහහපාලන තක්කඩි රට පාලනය කල හැටි ජනතාවට අමතක නැත.

Main News