20 ඇති කරුණු කලින් දැන සිටියා නම් 69 ලක්‍ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ නෑ.. 19 සංශොධනයේ වරදක් නෑ..

September 18, 2020 at 11:20 am | lanka C news
20 ඇති කරුණු කලින් දැන සිටියා නම් 69 ලක්‍ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ නෑ.. 19 සංශොධනයේ වරදක් නෑ..

අද ඉදිරිපත් කර තිබෙන 20 සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇති කරුණු ගැන ජනතාව එදා දැනුවත් වී සිටියේ නම් 69 ලක්‍ෂයක ජනතාවක් කිසිවිටෙක තම වටිනා ඡන්දය මේ ආණ්ඩුවට ලබා නොදෙන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

දැන් කළ යුතුව ඇත්තේ රටේ සියලුම ජන කොටස් විසි වැනි සංශෝධනය ගැන දැනුවත් කිරීම බවද ඔහු පවසයි.

මෙම සංශෝධනයෙන් යෝජනා කර ඇත්තේ මෙරට ජීවත්වන සියළු ජනතාවගේ ප්‍රජා අයිතිය එක් පුද්ගලයකුට භාරදීම බවත් එය කෙතරම් සාධාරණ ද යන්න ජනතාව කිහිප වරක්ම සියලු යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයාට මැතිවරණය අවසන් වී වසරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බවත් එසේ කලහොත් පසුගිය මැතිවරණයට රජය වියදම් කළ බිලියන ගණනක මුදල අපතේ යන බවත් ඔහු පැවසීය.

19 සංශෝධනයේ ඇති වරදක් තමා නොදකින බව ද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

15,350 views

32 Comments to “20 ඇති කරුණු කලින් දැන සිටියා නම් 69 ලක්‍ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ නෑ.. 19 සංශොධනයේ වරදක් නෑ..”

  1. Sampath says:

    අවරුද්දකින් විසුරුවන්න තොපිවගේ කාලකන්නි දැන් නෑනෙ

  2. Nimal says:

    Ane siye danwath banak bawanawak karagena paththakatawela innawada boruwata paththukaranne nathiwa issarawala janathawage hadagasma therum ganta anika medawaswala hithe amaruth athi unp nayakathwaya nolabunata mokada eka aran himihita banata dennane haduwe karoth karanne yatiputtu wadamai

  3. හිටං says:

    19 ඕනා කියන උන් මැතිවරණ දෙකෙන්ම අන්ත පරාජයක් ලැබුවා.

  4. ඇයි බුරුවො 19 හොඳනම් රටට කෙළවන්නේ නැතිව පහුගිය
    අවු. 4, 1/2 තොපිට රට ගොඩදාන්න තිබුනනේ කර්මාන්ත බිහිකරලා අනවශ්‍ය ලෙස ආනයනය නැතිකරලා දේශීය නිෂ්පාදන දිරිගන්වන්න තිබුනානේ. තොපේ මහා එකා සමනලයා ලෝකේ වටේ රවුන් ගැහුවා උගේ අනෙක් සමනලයන්ව ලෝකේ වටේ යැව්වා රටට විරුද්ධව කෙලවන්න, ජනාධිපත්යෙක් හිටිය ඒක දකින්නේ පත්තරෙන් විතරයි

  5. අල්ලා says:

    කිහිලිකරුවා දැං වල පයයි ගොඩ පයයි මරු විකලෙන් දොඩවනවා…

  6. ඇත්ත යථාර්ය says:

    මුන්නැහැ ඉන්න කාලේ පක්ෂපාතීව වැඩ කළ කථානායකලාගෙන් නරකම කෙනා, දැන් යුතුකම් කථා කරනවා, 19 මේ අයට හොදයි. එන්ජීඔ අයටත් හොදයි, අපට නම් හොද නැත.

  7. Ranjith Dubai says:

    Karu is the most biased Speaker in Parliament since 1948. He was a total failure and a bad example. 19th amendment is good for homosexual people and NGO traitors. It is not suite for our country or people. We wanted to cancel it That’s why we voted to the current government. Let Karu to go to hell. He is getting paid from NGOs for this statement

  8. පොඩි එකා says:

    ඔව්… කිසිම වරදක් නෑ තමයි… අගමැතිටයි ඡනපතිටයි ගහ ගන්න ඇරලා බකං නිලාගෙන ඉන්න දුන්නම ඒකෙන් සහරාන්ට වැඩේට ලේසි වුනා….සහරාන්ට නං වරදක් නෑ තමයි…

  9. KDN says:

    Looks like this fellow also among the 6.9 Million. According to this speech.

  10. sri says:

    palayan h##### yanna, rata kala enawa tawa kiyawanna

Main News