20 එපා කියා සජිත් අලුත් එකක් කොටයි.. 19+ සංශෝධනයලු..

September 8, 2020 at 6:48 pm | lanka C news
20 එපා කියා සජිත් අලුත් එකක් කොටයි.. 19+ සංශෝධනයලු..

රජය විසින් ඉදිරිපත් කර ඇති වූ විසි වන සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව විකල්ප වැඩසටහන් ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

19+ ලෙසින් එම වැඩසටහන ඉදිරිපත් කරන්නේ යැයි ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩසටහනක් එමගින් ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

මේ වන විටත් එම යෝජනා කෙටුම්පත් කරමින් සිටින බවද සාම්ප්‍රදායික විරුද්ධ වීම පමණක් නොව ඒ සඳහා විකල්පයකුත් තමන් ඉදිරිපත් කරන බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.

25,343 views

15 Comments to “20 එපා කියා සජිත් අලුත් එකක් කොටයි.. 19+ සංශෝධනයලු..”

  1. Sena says:

    Sajie babo, you can put it into your home cabinet.

  2. Saibal says:

    Sajith is the PM ??🐀🐀

  3. හිච්චිමහත්තෙයා says:

    විපක්ස නායකට ආරක්සක ඇමතිකමය දෙන්න කියල කොටමු!
    🙂

  4. tutu says:

    19+ එකෙන් ඔක්කොටම පෑඩ් අන්දයි

  5. Kolla says:

    Gindara 2025 aniwa janapathi

    • ෆවුසි says:

      (ගල්) kollo, Gindara කියලා එකෙක් 2025 චන්දෙ ඉල්ලන්න බලන් ඉන්නවද

  6. Kandy Gentlemen says:

    හා එහෙම කරමු. අපිට වෙන වැඩ නැනෙ උඹලට කඩෙි යනව ඇරෙන්ට. අනේ පොල් බුරැවො, අඩුම ගනනෙ රටෙි සංවර්ධනයට දායක වන එක දෙයක් ගැන පුළුවන් නමි කතා කරපන්. කුහක රැල

  7. aruna says:

    kisima deyaka baya wenta epaa saji. kamathi oonam deyak karanta.
    dan gawa ghaathanaya sampurnayenma tahanam karala thiyenne.

  8. ලොලිපොප් මොංගල් says:

    අලුත්කඩෙන් විසිකරපු මහ පේමදාස නීතිය ඉගෙන ගන්න කුණු කූඩෙන් එකතු කරපු කොළ ගොඩ ලැවරිය කොල්ලට හමිබුවෙලා වගෙයි.

  9. RED BULL says:

    සජී පුතාට සජබයෙ තුනෙන් දෙක හීනෙන් පේනව ඇති.ඇහැ ඇරෙන කොට තුනම නැති වෙන වැඩක්.

  10. දේශප්‍රේමියා says:

    මෙයා කියන ඒවා ක්‍රියාත්මක කරන්න තිබුනා මිනිස්සු මෙයාව පිලිගත්තානම්.මිනිස්සු පිට පිට
    දෙපාරක් Reject කරලත් ලැජ්ජ නෑ.

    වටේටම බොරු පොරොන්දු දීලා අහුල ගත්ත චන්ද ටිකක් අරන් නටන නැටිල්ල…
    මුස්ලිම් චන්ද ටිකයි දෙමල චන්ද ටිකයි අයින් කරගත්තාම ගෙදර චන්දෙවත් තියෙනවාද දන්නේ නෑ…😄

Main News