20 එපා.. තවත් ඉදිරියට නොයනු..- කතෝලික රදගුරු සම්මේලනය රජයට දන්වයි..

October 13, 2020 at 5:30 pm | lanka C news
20 එපා.. තවත් ඉදිරියට නොයනු..- කතෝලික රදගුරු සම්මේලනය රජයට දන්වයි..

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියට රැගෙන නොයන්නයි කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරයි.

ව්‍යවස්ථාවක් සකස් කිරීමට මෙම අවස්ථාවේ ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ද කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය පුළුල් ලෙස අධ්‍යනය කළ යුතු බවත් ජනතා පරමාධිපත්‍ය සෑමවිටම සුරක්ෂිත විය යුතු බව එමගින් කියා සිටී.

එක් අයෙකු වටා බලය කේන්ද්‍රගත වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් රටකට අහිතකර බවත් එම සම්මේලනයේ අදහසයි.

තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය හරහා ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රදර්ශනය නොවන බවද නිවේදනයේ සඳහන් වේ.

42,186 views

35 Comments to “20 එපා.. තවත් ඉදිරියට නොයනු..- කතෝලික රදගුරු සම්මේලනය රජයට දන්වයි..”

  1. ඇම්ඩා says:

    20 අකුලා ගනු…19 යට ජනමතය විමසනු…! 2015 ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කරනු…!

  2. රත්න අප්පුහාමි says:

    ලබ්බට ද එහෙනම් විධායක ජනාධිපති කෙනෙක් ඡන්දයෙන් පත් කර ගන්නේ.

    ප්‍රජාතන්ත්‍රවාදය ඕනෙ රටක් දියුණුවට පත් වුනාම.
    චීනය, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, තායිලන්තය අපිට වඩා පහලින් සිට අද ලෝකෙ බලවත් රටවල් වෙලා තියෙන්නේ රජවරු, විධායක ජනාධිපති වරු නිසා.

    තොපිට බෝම්බ ගහල මදි…

    • රත්න මාලි says:

      අයියා ඉතිහාසය දන්නෙත් නෑ, දේශපාලනය දන්නෙත් නෑ, ආර්ථික විද්‍යාව දන්නෙත් නෑ, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ

      • lakshitha says:

        රත්න අප්පුවට තේරෙනව උඹට වඩා. ඔය තෝ දන්න ප්‍රජාතන්ත්‍රවාදෙ තමයි රනිල කොරේ. මේ වගේ ගොන් නෑම්බියො වගේ උන් හිතාගෙන ඉන්නෙ ස්වාදීන කොමිසන් ස්වාදීනයි කියල. අධිකරන කොමිසමෙන් උසස්වීම් දුන්නෙ බෝර්න් අගේන් ක්‍රිස්තියානි නිකායෙද කියල බලල. ඒකෙ සේරම මෙහෙයෙව්වෙ සුමන්තිරන්. 2000 ඉපදිච්ච කේප්ප වැස්සියක්ද කොහෙද රත්න අප්පුවො මේ.ඔය නැටිලි නටාගන්න බැරි නිසා තමයි මේ අන්තවාදී සෙට් එක මාධ්‍ය නිවේදන දෙන්නෙ.

  3. RED BULL says:

    බෝන් එගේන් ජලනි හා මේ මණ්ඩලය අතර ඇති සබඳතාව වහා හෙලි කරනු.විස්ස වහා ගෙන එනු.

  4. Ranjan says:

    These people has forgotten the 2019 Easter attack by Muslim terrorists. They got wacked under 19. They want the same thing. They say what amendments they require and not to say not to bring 20th. They must say yes or no to 19th.

    • Sena says:

      Those bastards knew the attack and they wanted to show the power of God. So they didn’t take any action to prevent it. And remember that all those terrorists recently came from an English country( US, UK, Australia).

  5. 20 epa mulu ratema balaya eka paulakata mona karannada….radaguru hiyani maha nayaka himi waruni bahimu api parata munwath elawanna kale lan wegana enawaaaaa

Main News