20 ඕනෑ කියා ජනමත විචාරණයකට යන්න ශ්රීලනිපය බෑමයි කියයි..
September 20, 2017 at 3:50 pm | lanka C news
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නිගමනය අනුව ශ්‍රීලනිපයේ මතය වන්නේ ජනමත විචාරණයකට නොයා යුතු බව යයි ඇමති එස්.බී. දිසානායක මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.