20 කෙටුම්පතට විමල්ගේ විරෝධය.. ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..

September 12, 2020 at 10:02 pm | lanka C news
20 කෙටුම්පතට විමල්ගේ විරෝධය.. ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..

දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලු කීපයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

තමන්ද ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් ඒ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුවත් කළ බව ද ඔහු පැවසීය.

ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද බවත් එම කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු දැනට ගැසට් කර ඇති විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

අදාල කමිටුවේ නිර්දේශ මත නව ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

දැනට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද කනස්සල්ල පල කර ඇති බවත් ඒවා නිවැරදි කරගෙන ඉදිරිපත් කළ පසු තුනෙන් දෙකක බහුතර ලබා ගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇති බවච ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ උත්සව සභාවකට සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

56,951 views

18 Comments to “20 කෙටුම්පතට විමල්ගේ විරෝධය.. ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..”

  1. Susil says:

    අනේ විමලෝ, උඹ වැඩක් බලාගෙන ඉන්දහන්.

    රට ගැලපෙන දේ ජනාධිපතිතුමාල, ආරක්ෂක ලේකම් තුමාල, හමුදාපති තුමාල දන්නවා. රටට ඔබින දේ තමයි ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ.

    ඒ අයට රට කොරන්න දීල ඔයා පැත්තකට වෙන්න.

    19 වැනි සංශෝධනේ වගේම ඔයාලාවත්, ඉවත් කරන්න දැන් කාලේ හරි.

    • mcc says:

      ස’ර් හරි උබේ ගෑනි ඉස්සුවත් ස්’ර් හරි.උබල වගේ වුන් ගෙන් මේ රටට වැඩක් නැ

      • Alapaluwa says:

        අනිවා විමලයාගෙ චන්දත් ලක්ශෙකින් අඩු වෙලා. මූ දැන් අවුට් ඩේටඩ්. ගෝටාභය පැරනි ගොන් ජෙප්පන්ට වඩා නව මිනිසුන්ගෙ අදහස් ගත යුතුයි

        • Janaka says:

          අපි මේක මුලදිම කීව 19 සංශෝධනය ඉවත් කරන්ඩ මහින්ද ඉඩ දෙන්නේ නෑ කියල. මේ අවස්තාවේදී මහින්දට හිතවත් තක්කඩි දේශපාලුවො සිටින්නෙත් මහින්ද සමග. ජනාධිපතිට පූර්ණ බල තල ගියොත් මේ හොර තක්කඩින්ට හොරා කන්ඩ බැරි බව මේ තක්කඩි රැල දන්නව .ආර්තිකය ගැන අබමල් රේණුවක දැනුමක් නැති අගමැති මුදල් ඇමතිකම අරගෙන කබ්‍රාල්ට රජ්‍ය ඇමතිකම දුන්නේ ෆුල් සුද්ධයක් දෙන්ඩ. මේ දෙන්නගේ ඉතිහාසය බොහෝ දෙනෙක් දන්නවා . 69 ලක්ශයක් චන්දේ දුන්නේ ගෝටාබයට රට හදන්ඩ මිස මහින්ද ඇතුලු තක්කඩි රැලට රට හූරගෙන කන්ඩ නොවේ .මේ කොමෙන්ට් එක මේ වෙබ් එකේ දමයි කියල හිතන්ඩ අමාරුයි .

        • Nalin says:

          20 සංශෝධනයෙන් ජනතාව අපේක්ශා කරන්නේ වෙන කිසිම දෙයක් නොව ජනාධිපතිට රට ගෙනයාමට ඇති එකම බාධාව වන අගමැතිගේ බලතල සම්පූර්ණයෙන් කප්පාදුකර දැමීම .මෙයට පක්ශ විපක්ශ සියලු දෙනාගේම සහයෝගය ලැබේවි .

      • ඇම්ඩා says:

        යකෝ…19යෙන් 70 ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරල කියල කියන්නෙ නැත්තෙ කටේ පිට්ටුද?

      • චන්දන says:

        1990 ගණන් වලදී ඇසුණු පලවෙනි බෝම්බ සද්දෙට, අපේ රටේ සැබෑ රණ විරුවොත් පන එපා කියලා, හමුදාව අත හැරලා ඇමරිකාවට පැනලා ගිහින් හැංගිලා හිටියොත් අපිට අද රටක් ඉතුරු වෙලා තියේද යකෝ?

        විමලයා 87-89 වගේම කොටින්ගේ වෙඩි උණ්ඩ සහ බෝම්බ වලට බයේ දුවන්නේ නැතිව, ජනතාවත්, ත්‍රිවිධ හමුදාවත් එක්ක එකට ඉඳගෙන රට ධෛර්යමත් කලේ නැතිනම්, දේශපාලන අරගලය කලේ නැතිනම් අද ලංකාවක් නැහැ.

        බෝම්බෙට, වෙඩි උණ්ඩයට බයේ පැනල දුවන එවුන් හදන්න එන රට ගැන කියලා, මගේ කට අවුස්සගන්න එපා.

        මහින්ද මහත්තයා නිසා ඉවසනවා.

        • sajitha says:

          චන්දන, mahaethumaththayo, gotabhaya boruwata tharu gaththa ranawiruwek nowei. ethuma ranabime nirbyayabawa aeththatama pennapu kenek. 1991 ohu lieutenant colonel wune nikam newei. amerika giyeth nonage pawule balapaemata. desapalaneta aweth kaemeththen nowei. Maj. Gen. Kamala G ge potha kiayawanne oba kaemathinam. baasa dkenma thiyanawa (Sinhala, English)

          • Alapaluwa says:

            පොත්නම් ඉතිං කාටහරි කියල ලියවගන්න බැරිය තමන්ගෙ නම දාගෙන. 🤣🤣. මහින්ද වැඩ්ඩා. පොත් නැහැ. හැමෝටම ඕන මහින්දව ගැටගහන්න.

    • Modaya says:

      Danwath therunada… 20 upset kiyala. Therune natham oya ta loku ledak thiyanawa..

  2. Ranga says:

    Well done Wimal. Keep it up. You are the pioneer in in these issues. Show your colours

  3. A citizen of Mihinlanthaya says:

    Hapoi Hapoi… Mehema ana ganillak… Ranil gen igana ganna oka wenas karanna krama wedaya…

  4. Abc says:

    Well said WW and if no you can see how much impact may create in the mind of ppl. Don’t allow this govt to become YAHAPALANAYA PLUS or 2015 plus.
    All well understood how dare upon certain appointments from next day of win and beyond.
    Ppl don’t feel like early
    Import restrictions going to remove to allow MP s to buy vehicles. Is this the govt promised early. If no correction u team may not different from UNP in 2025

  5. Nandana Pathirana says:

    Thats good, This is the way forward.. Dont allow anything to happen. We need this Govt but dont need all bullshit to happen..Bravo WW

  6. kumari says:

    janadipathi thumani. me kumanthranayata hasu nowanna. me hadanne nawathath yahapalana gemakata salasumak. mahindage balathala wedi kara ganime upayak. e sandaha wimal wirawansa redi nathuwa kada yanawa. api kamathi naha depaththakata adina palanayak nawatha genawata. api janadipathi thuma kerehi 100%k wiswasa karanawa. ebawin 20 wenas nokara parlimenthuwe anumathiya laba ganna. janadipathi thumani obata saha me ratata janathawata jayawewa.

  7. Vijaya says:

    Mekanam wangsage aluth naattiyak

  8. Roni says:

    විමලුත් හිටපු ගමන් පිස්සු කෙලිනවා, කැබිනට් මණ්ඩලයේ රහස් හන්දි හන්දි ගානේ කියවන්නේ නැතිව. කැබිනට් මණ්ඩලය තුල විසඳා ගත යුතුයි.

Leave a Comment

Main News