20 කෙටුම්පත හැදුවේ මං නොවෙයි.. අධිකරණ ඇමති කියයි.. කෙටුම්පත හැදු කෙනෙක් නැතිවෙයි…

September 13, 2020 at 12:02 am | lanka C news
20 කෙටුම්පත හැදුවේ මං නොවෙයි.. අධිකරණ ඇමති කියයි.. කෙටුම්පත හැදු කෙනෙක් නැතිවෙයි…

දැනට ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කර 20 වන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ තමන් නොවන බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සබ්රි මහතා සඳහන් කරයි.

නමුත් 20 වන සංශෝධනය මගින් සිදු වන්නේ 19 සංශෝධනය ඉවත් කර ඊට පෙර තිබූ තත්ත්වයට යාම පමණක් බවද ඔහු කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ මෙම කෙටුම්පත සකස් කළේ කවුදැයි තමන් නොදන්නා බවයි.

නමුත් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි මහතා විසින් බවද ඇමැතිවරයා පැවසීය.

මේ අතර විපක්‍ෂය චෝදනා කරන්නේ මෙම සංශෝධනය සකස් කලේ කවුදැයි ආණ්ඩුව පාර්ශවයෙක් කිසිවෙකු වගකීම බාර නොගන්නා බවත් එය දැන් අවජාතක එකක් වී ඇති බවත්ය.

38,429 views

22 Comments to “20 කෙටුම්පත හැදුවේ මං නොවෙයි.. අධිකරණ ඇමති කියයි.. කෙටුම්පත හැදු කෙනෙක් නැතිවෙයි…”

  1. Makal says:

    මඩකලපුවෙ හමුදා නිලධාරීන්ට ගෙට් අවුට් කිව්වා… පුත්තලමෙදි බයිසිකලේ ගිය ට්‍රැපික් සාජන්ට ගහල මැරුවා… දිගනෙ රියදුරෙකුට ගහල මැරුවා… අම්පාරෙ පොලිස් මුරපලේ දෙන්නෙක් කපල කොටලා මැරුවා.. නිකරුණේ කොලඹට බෝම්බ ගැහුවා… කඩු ගොඩවල් තියාගෙන අහු වුනා… අන්තිමට අටලුගමදි පොලිසියට ගෑනු පයින් ගැහුවා… හලාල් මංකොල්ලය, මුසලිම් බැංකු, මුස්ලිම් ක්ලිනික්, මුස්ලිම් උසාවි… තව එවැනි සිද්ධ ඕන තරම් වෙනවා… රටට තියන ලොකුම අනතුර මෙයයි.
    මෙච්චර ඔලුවට කෙල ගහද්දී ඔවුන්ට අධිකරණ ඇමතිකම තෑගි දෙන පාලනයක් තමයි බහුතර සිංහල බලයෙනුත් පත්කල හැකි වුනේ…
    සිවිල් පාලනයකට අවනත නොවන ම්ලෙච්ඡ තිරිසනුන් වැනි ජන කොටසක් සමග පංසිල් පදනම් වුන බෞද්ධයන්ගේ පැවැත්ම අනතුරට පත්ව ඇත. මැදපෙරදිග බලපෑම නිසා මෙය විසඳිය නොහැකි නම් මැදපෙරදිග රැකියා නවතා හෝ මෙය විසඳිය යුතුය. මැදපෙරදිග රැකියා පටන් ගත්තේද පරගැති කාලකන්නි පාලකයන් මිස ජනතාව නොවේ.
    මේ උවදුර නැති නොකලොත් සුද්දන් විසින් ඔවුන්ට කේලම් කියපු එක්නැලිගොඩලා ඇතුලු සියලු දෙනා අල්ලාගෙන පිටුවහල් කලා මෙන් පාලකයන් ඇතුලු සියලු දෙනා ම්ලෙච්ඡ මුස්ලිම් ග්‍රහනයට අසුවෙන දිනය වැඩි ඈතක නොවේ…☝️

  2. අල්ලා says:

    රත් වෙන වතුරේ ගෙම්බා ඉන්නෙ ටික වෙලාවයි. රස්නෙ වැඩි වුනාම පනින්න හැදුවට ඌ පරක්කු වැඩියි. උෟට පනින්න තිබුන ශක්තිය උණු වතුරෙ ඉන්න වැය කල නිසා ගෙම්බ මැරෙනවා…!😯
    ගෙම්බා මැරෙන්නෙ උණුවතුර නිසාමද.? නැත.! ගෙම්බාගෙ මරණයට හේතුව, තමන්ට අහිතකර දේ හඳුනා නොගැනීම සහ එයින් ගැලවීමට කලයුතු දේ වෙලාවට නොකිරීමයි…….!☝️🤨
    මිසදුටු ම්ලෙච්ඡයන් සමග සහජීවනයෙන් රත් වෙලා ඉන්න සිංහල බෞද්ධයා මේක තේරුම් ගත යුතුයි.! නැත්තං වෙන්නෙ ගෙම්බාට වුන දේමයි.!

  3. Amatiya says:

    There may be so many claiments for successes/acheivements but nobody to claim failiures!

    • සුමන කරුණා says:

      20 දැන් එහෙනං අවජාතක දරුවෙක් වෙලා වගේ , අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සබ්රි මහතා දන්නේ තමාගේ මේසේ ට එන ලියකියවිල්ල අත්සන් කරන්න පමණයි , එතුමාට වැඩක් නෑ , ලියවිල්ල හැදුවේ කුඩා කියලා බලන්න රටේ ජනතාවටත් වැඩක් නැ 20 හැදුවේ කවුද කියලා දැනගන්න , ජනතාවට තියෙන්නේ 20 අනුව වැඩ කරන්න , පලවිපාක විදින්න එච්චරයි , අනික 20 ලංකාවේ හදුනනන් අලී සබ්රි මහතා ට කියන්න තිබ්බා , එත් 20 සම්පධනය වෙන්නේ ඇමරිකාවේ ඉන්න පුරවැසියන් නේ , ඉතින් නම කියන්නේ කොහොමද ? ඉතින් අපි ඇමරිකන් තානාධිපති කාර්යාලයට කියලවත් බලමු ඇමරිකාවේ ඉන්නේ කවුරු හරි ලංකාවට 20 සම්පධනය කලද කියලා

  4. Ranjith(SPRRW) says:

    Islamist main aim is to make whole world adhere to their so called almighty Allah or Ballah. Lying is not sin as per their so called holy book or Koran.Knowing all giving ministerial post is a terrible mistake.remove him and appoint new suitable person.

  5. මැදමුලනෙ මුත්තා says:

    අලි සබ්‍රි, කමල් ගුණරත්න වගේ රජයේ උසස් තනතුරු දරන ඇත්තො, නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් (Media Maniac ) පමිපෝරැ නොගසා, නිහඬව වැඩෙි හරියට කළොත් හොඳයි බොලං.

    • RED BULL says:

      ඒ ගොල්ලො හරියට වැඩේ කරනව බං,අහල බලපං උඹගෙ දරු මුණුපුරන්ගෙන් මුත්තෙ.

    • RED BULL says:

      ඒ ගොල්ලො හරියට වැඩේ කරනව බං,අහල බලපං උඹගෙ දරු මුණුපුරන්ගෙන් මුත්තෙ.

  6. abaran says:

    Wade Kerenawaa …habai Mokaada Kole Kiyala Hoyagnnath bariwenawa …2015 ta Kalin api Windawapuwaa..
    Ohomma Yan…

Main News