20 ගැන තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය අද රැස්වෙයි..

September 7, 2020 at 8:40 am | lanka C news
20 ගැන තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය අද රැස්වෙයි..

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.

පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදිය.

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ ඇතැම් කොටස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් සිය විරෝධය දැනටමත් කල කර ඇත.

14,400 views

5 Comments to “20 ගැන තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය අද රැස්වෙයි..”

  1. අනාවැකි says:

    20 ට අත උස්සපන් හිටන් ගෝලයෝ සෙට් එකත් එක්ක නැත්නම් ඊලග පාර වෙන්නේ ගු ඇම් පියට මේපාර වෙච්ච එකේ අනිත් එක. දැන් 14/ 225 ට ඊලග පාර 0/225 ජප්පොත් එක්ක.

    • Nish says:

      ඕකෙ අනිත් පැත්ත වෙන්නේ. ධනාත්මක විවේචනයක් සහිතව 20ට සහය දෙන උන් මිනිස්සු නෝට් කරගන්නවා. බැසිල්ට ඕනෙ විදියට ඕන එකකට අත උස්සන එවුන් කැපෙනවා.

    • pohottu says:

      five more years for the election so no need to worry about it. just object this draconian amendment to regain the lost respect. and then closer to election you can re marry them.

  2. Hesh says:

    දිත්ව පුරවැසි සන්ශෝදනයට විරුද්ද වෙන්න.

  3. නිළමේ says:

    ඔය අටමගලේ විසුරුවා හැරපල්ලා.

Main News