20 ගේන්නේ රට බේරාගන්නයි..

September 26, 2020 at 5:30 pm | lanka C news
20 ගේන්නේ රට බේරාගන්නයි..

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බිල්ලෙකු යයි ඇතැමුන් මවා පෑමට උත්සාහ දරන බව රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මෙමගින් සිදු කරන්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඇති කළ අර්බුදයෙන් රට නිදහස් කර ගැනීම බව ද ඔහු කියා සිටියේය.

20 වන සංශෝධනය සිදුවන්නේ 19 සංශෝධනය සම්පූර්ණ ඉවත් කිරීම මිස වෙන කිසිදු දෙයක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ රාගම ප්‍රදේශයේදී නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.

13,113 views

9 Comments to “20 ගේන්නේ රට බේරාගන්නයි..”

  1. mcc says:

    සංශෝධනේ කියවපු නැති තව එකෙක්

    • ඇම්ඩා says:

      ඒකනම් ඇත්ත..මුන්ට ඉංග්‍රීසි බැරිනම් පරිවර්තනය කරගෙන හරි කියවා ගන්නෙ නැතිව 2002 විනිසුරුවරු 7ක් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන බයිල ගහනව. රට ගැන දුකයි. මේ වගේ බයි නාම්බො ටිකක් තමා ගෝඨාභය ළග ඉදල රටම රවටන්නෙ..මුන් අචාර්ය උපාධිය ගත්තෙ පිනටද? 2015 ශ්‍රී පවන් විනිසුරු අංශක 90ක වංගුවක් ගහල 2002 දි 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණය යට ගහල හීනියට වැඩේ දුන්න. ජනවරම කොල්ලකාල 2015 කරපු වැඩේ වියත්මගේ නාම්බො ටික සුජාත කරන්න හදන්නෙ. මේ පාරත් පංච පුද්ගල විනිසුරු ටික 2015 දි වගේ 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යටගහල වැඩේ කළොත් මුන් ඒකටත් හුරේ කියයි

      • Gamini Bas says:

        ඇම්ඩව අල්ලගෙන හිරේ දාන්න. මෙයා විකාර කියෝනව. ශ්‍රේෂ්ඨාධිකරණයට වරදින්නෙ නෑ.

  2. S.Vitharana says:

    අනේ ගොඩෝ උන්නැහේ,

    ලෙඩා මලත් බඩ සුද්ද නමි කමක් නැහැ නේද?
    අයුක්තියේ අණ පළිපැද කුමටද ඔය පළඳින තරු?

  3. kamal says:

    ඇත්තටම මම හිතුවේ රට බේරගෙන ඉවරයි කියල එත් තවම නැ නේද? කමක් නැ ඉක්මනටම බේරගන්න නැත්නම් අපේ ලමයින්ට රටක් නැතිවෙයි

  4. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    ඉස්සෙල්ලම 18 වෙනි සංශෝධනය කියවන්න. ඊට පස්සෙ 19 කියවන්න. 20 තවම අවසාන කෙටුමිපත සකස්කරල නැහැනෙ. ඒක මොකක්ද? කියල රටට කියන්න. මෙහෙම ගියොත් වියත් මගෙත් රෙදි ගැලවෙයි.

  5. Janaka from Matara says:

    People expect professionals like Godahewa to be bit more balanced.

  6. පිලිසරන says:

    ඉතිහාසය පුරා ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවතුල අතිශ්‍යන්ම අසර්ත්ක වි අත. තව වසර විස්සකින් පවත්නා ක්‍රමය වඩාත් භයානක වනු අත. දෙශහිතෙශි එඩිතර එක පුද්ගල නයකවතත්වයක් විශ්වාස කරනවා හැරෙන්නට විකල්පයක සිංහලයන්ට නොමැත. ඉදිරි වසර කිපයෙදි මෙරටට අනන්‍ය ක්‍රමයක් ඉක්මනින්ම ගොඩනැගිය යුතුය. ප්‍රතමයෙන් අර්ත්කය ශක්තිමත් කරගතයුතුයි

  7. ds says:

    විචාර බුද්ධිය පලවා හැර දේශපාලන හෙන්හයියෙක් වීම එක රැයකින් සිදු කල හැක ??

Main News