20 ඡන්ද විමසුමට පෙර ඇමතිකමක් ඔ්නෑලු.. නැතොත් එදාට ලෙඩ වෙලා ගෙදර ඉදියිලු.. ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි..

September 28, 2020 at 10:32 pm | lanka C news
20 ඡන්ද විමසුමට පෙර ඇමතිකමක් ඔ්නෑලු.. නැතොත් එදාට ලෙඩ වෙලා ගෙදර ඉදියිලු.. ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි..

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමට පෙර තමනට ඇමති ධූරයක් ලැබෙනු ඇති බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු සදහන් කර ඇත.

දැන්වත් තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ද තම හිතවත් පිරිස් සමග ඔහු පවසා තිබේ.

මෙම මන්ත‍්‍රීවරයා පසුගිය ඇමති මණ්ඩලය පත් කිරීමේදී ප්‍රබල ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද එය නොලැබී ගියේය.

කෙසේ නමුත් විසිවෙනි සංශෝධනය පෙරාතුව අමාරු ඇමති ධුරයක් ලැබුණු ඇති බව දැඩි විශ්වාසයෙන් ඔහු පවසා ඇති අතර තමන් ඡන්ද විමසන දිනට අසනීප වීමට ඉඩ ඇතැයිද පවසා ඇත.

34,981 views

3 Comments to “20 ඡන්ද විමසුමට පෙර ඇමතිකමක් ඔ්නෑලු.. නැතොත් එදාට ලෙඩ වෙලා ගෙදර ඉදියිලු.. ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි..”

  1. ගමරාළ says:

    මෙවාගේ හිපාටුවො දෙෂපාලණයෙන් අතුගා දැමිය යුතුයි, කොහේද ඉතින් අපේ ගොන් හැත්ත කළ වැද්ද, ගොන්ජා, දතා, පච, පොළොන්නරු වෙ පොලවෙන් නැගිටපු එකා, ලප කුමාර වගේ ( 225 න් අඩුම 75ක් නම් කල හැක එහෙත් උන්ගේ නම් ලියන කාලය ද අපතේ යැවිමකි ) හාල් පාරැවො ආපහු පාර්ලිමේන්තු එව්වානේ,

  2. John the Baptist says:

    Wish he really gets sick and kicks the bucket instantly.

  3. sand man says:

    Deal Dasa Rajapaksha ……