20 ට විරුද්දව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට.. 19 ඔ්නෑමයි කියයි..

September 8, 2020 at 3:26 am | lanka C news
20 ට විරුද්දව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට.. 19 ඔ්නෑමයි කියයි..

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ මෙම යෝජිත සංශෝධන නෙටුම්පතට දැඩි විරෝධය තම පක්ෂය විසින් පල කරන බවයි.

එම කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

පුද්ගලයන් කේන්ද්‍ර කරගනිමින් සකස් කර ඇති මෙම කෙටුම්පත තුල මහජන හිතවාදී නොවනයෝජනා රැසක් ඇති බවද ඔහු කියා සිටියේය.

15,644 views

14 Comments to “20 ට විරුද්දව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට.. 19 ඔ්නෑමයි කියයි..”

  1. Kkpu says:

    මේ ජාති ද්‍රෝහීන් රටෙන් පන්නා දමනු.

  2. tutu says:

    19 ගෙනැල්ලා රනිල් කඳ හරහා ඇනගත්තා, බූරු පුතාත් ඒ පාරෙම යනවා

  3. වීරමන් says:

    බටහිරට පස්ස දික් කරලා බලමු, බැරිවෙලා හරි ගන්න කෙනෙක් හිටියොත් බූරු පුතාව රජ කරවලා සිරාට අන්ත විදියට රූකඩ නටවන්න පුළුවන්නෙ

  4. කුසල් says:

    දේශද්‍රෝහීන්ට චන්ද දෙන ගොං හරක් ඉන්නකල් මේ රට ගොඩගන්නවා බොරු

  5. සිංහල බන්ඩා says:

    ෂුවර් එකටම මේ නඩුවෙන් සජබ දිනනවා, අපේ තිස්ස අත්තනායක මහත්තයානෙ නඩුව දාන්නෙ.

  6. වල්ගම says:

    වැඩ බැරි බූරු පුතා වටේටම දෙනවා, රට පාවාදීලා හරි රජවෙන්න. වැඩ බැරි එකා බලන්නෙම වැඩ කරලා නෙවෙයි ගේමකින් ගොඩයන්න.

  7. wijebahu says:

    Sajith is great, this a clear example.

  8. ප්‍රීති සුරම්‍යා says:

    මනෝ ගනේෂන් ආණ්ඩුවට බැඳිලා ඇමතිකමක් ගන්න පිඹුරු පත් හදලා ඉවරයි, මිනිහත් එක්ක තව දෙමලු 3-4ක් යනවා රාජ්‍ය ඇමතිවරු හැටියට

  9. Buuwa says:

    මේ කමෙන්ට්ස් ටික බැලුවම ජනතාවගේ බුද්ධිය බලාගන්න පුළුවන්.

  10. බිල්ල says:

    ජනාධිපතිගේ බලතල වැඩිකලාම කුඩු ව්‍යාපාරයට එරෙහිව ගෙනියන වැඩපිළිවෙල තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා කුඩු ව්‍යාපාරිකයෝ වැඩි මුදලක් 20 සංශෝධනයට එරෙහිව ආයෝජනය කිරීම මේ මොහොතේ ඉතා වටිනවා වගේම කුඩු පාවිච්චි කරන පොදු ජනතාව පැත්තෙනුත් ඉතාමත් හදිසි දෙයක්. විපක්‍ෂයේ වගේම ආණ්ඩුවෙත් ඉන්න ඇතැම් මන්ත්‍රීවරු ජනධිපති බලතල නැවත ස්ථාපිත කිරීමට ඒ කියන්නේ 20 ගේනවට විරුද්ධව පාරට බස්සමු.

Main News