20 ට විරුද්දව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට.. 19 ඔ්නෑමයි කියයි..

September 8, 2020 at 3:26 am | lanka C news
20 ට විරුද්දව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට.. 19 ඔ්නෑමයි කියයි..

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ මෙම යෝජිත සංශෝධන නෙටුම්පතට දැඩි විරෝධය තම පක්ෂය විසින් පල කරන බවයි.

එම කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

පුද්ගලයන් කේන්ද්‍ර කරගනිමින් සකස් කර ඇති මෙම කෙටුම්පත තුල මහජන හිතවාදී නොවනයෝජනා රැසක් ඇති බවද ඔහු කියා සිටියේය.

15,650 views

14 Comments to “20 ට විරුද්දව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට.. 19 ඔ්නෑමයි කියයි..”

  1. Sam says:

    Me comments balanakota ape rate minissu mona tharam wahal manasakinda inne kiyala penawa.

    • tutu says:

      උබෙ කොමෙන්ට් එක දැක්කම තේරෙනව උබට 1600 ගානෙ හම්බවෙනකොට ඒකට හිලව්වට පුප උනත් දෙනව කියන එක

  2. siri says:

    Tissa mona paththeda hamadama paradai, moo johnek .

  3. charles says:

    Not much anyone can do when you have 2/3 rd majority in parliament

Main News