20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක්..?

September 18, 2020 at 12:02 am | lanka C news
20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක්..?

පෙරේදා දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී විශාල වලියක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එය 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව ඔහු සඳහන් කළේය.

සංවාදයක් නැතිව, නිර්මාතෘවරයෙක් නැතිව මෙවන් කටයුතු සිදුකිරීම හේතුවෙන් මේ ආකාරයේ ගැටළු ඇති වන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගත හැකි යයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු එහිදී පැවසීය.

79,930 views

15 Comments to “20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක්..?”

  1. සිංහල බන්ඩා says:

    පැරදුන උන් කෙකර ගෑවට 19 අහෝසිකල යුතුමය්. නමුත් 19යෙ හොඳ වගන්ති කිහිපය 20 ට ඇතුලත් කල යුතුය්.

  2. Aurora says:

    ලක්ෂ්මන් කිරිඇල්ල මේ රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් බව අදයි දන්නේ. මූ වාචාල කමට කියවනවා වගෙයි පෙනෙන්නේ. ලක්‍ෂ 69 ජනාධිපති තුමාට චන්දෙ දුන්නේ සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්‍ෂ 68 චන්ද දුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී වරු පිළිබඳව ඇති පැහැදීමකට නොවේ. මුන් බටහිර කොන්ත්‍රාත්තුවට අනුව සදාකාලිකව මේ රට අවුල් ජාලයක් ලෙස තබගන්නයි 19 අටමගල ගෙනාවේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන කාටවත් නොපෙනෙන සීතාම්බර පට වස්තරේ ඇඳගෙන ආරක්‍ෂාවක්, ආර්ථික සමුර්ධියක්, යටිතල පහසුකම්, උසස් ජිවන ක්‍රමයක්, විනයක්, මැතිවරණ නැති රටක මෝඩ යහපාලන ආණ්ඩුවක් යටතේ රාජ්‍ය දේපල විකුණමින් ජිවත් වෙන්න තමයි මුන් උත්සහකරන්නේ.

  3. praba says:

    19 වන ව්‍යවස්ථාව හදපු එවුන් නැටුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනස් කරන්න ජනතාව බලය ලබල දීල තියෙන්නේ. ඉතිං මේ සජිත් ඇතුලු නඩයට නටා ගන්න කියපං. උන් ඔය 19 තියාගන තමයි රට කෑවේ. ඒක නොකරන්න තමයි. ජනතාව කතිරය ගැහුවේ.එනව තවත් උඩ පනින්න. මේ රජයට ලබාදීපු ජනතා බලය නැති නොකර ගරු ජනාධිපතිතුමනි. මහජන මතයට ගරු කරන්න