20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක්..?

September 18, 2020 at 12:02 am | lanka C news
20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක්..?

පෙරේදා දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී විශාල වලියක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එය 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව ඔහු සඳහන් කළේය.

සංවාදයක් නැතිව, නිර්මාතෘවරයෙක් නැතිව මෙවන් කටයුතු සිදුකිරීම හේතුවෙන් මේ ආකාරයේ ගැටළු ඇති වන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගත හැකි යයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු එහිදී පැවසීය.

80,088 views

15 Comments to “20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක්..?”

  1. UNP GAL IBBA says:

    හිවල්ලු හූ කිව්වාට ලක් දෙරණ සෙල වේද සින් පොන්????

  2. අල්ලා says:

    පරාජය කිරීමට ලේසිම අපේක්ෂකයා ගෝටාබය කියලා කිව්වෙත් මෙයා නේද..?

  3. sajitha says:

    NGO karayo sambanda unanam me paaki nariya ohoma kiyanne nae.

  4. Sonal says:

    Once upon a time Kirialle the old buffalo was sleeping as a log, under the clove tree at Hanthana Mountain Range. He saw a horrible dream ……..

  5. Sam says:

    20 සංශෝධනය ගෙන ඒමට අකමැති වන්නේ පක්ශයක නමක් අටවගෙන ගෝටාබය මාකට් කරල මනාප අරගෙන කැබිනට් එකට රිංගගෙන ඉන්නා තක්කඩි දේශපාලුවෝ. ඔහුන් බලන්නේ පුද්ගලිකව තමන්ට සහ තම පක්ශයට සිදුවන පාඩුව හා තම දේශපාලන අනාගතයට සිදුවන දේ පමනයි . ජනාධිපතිට කොන්දක් ඇත්නම් මුන්ව වහා පන්නා දැමිය යුතුයි .

  6. saman says:

    ස0වාද කරන්න දෙයක් නෑ. රට ස0වර්ධනය කරන්න ගන්න උත්සාහයට හැමෝම උදවු කරන්න ඕනෑ, විගනන කොමිසම තිබුන නිසා තමයි රට ආපස්සට ගියෙ එකඉ ඒක අයින් කලේ. විගනනය ස0වර්ධනයට බාදාවක් බව මුලින්ම හොය ගත්ත රට තමයි අපි. ආඩම්බරයි.

  7. ඇම්ඩා says:

    අනේ සර්….කියන්න බලන්න 19ය නීතියක් නොවී තිබියදී 20 ගේන්නෙ කොහොමද කියල. 2002 දී පාර්ලිමේන්තුවට ගෙනා 19ය මගින් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න ගිය වෙලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක් කිව්වනෙ ඒකට ජනමතවිචාරණයක් ඕනැ කියල. එහෙම තියෙද්දි 2015 දිත් ආයෙ 70වන ව්‍යවස්තාව (තවත් ව්‍යවස්ථා 16ක් සමග) සංශෝධනය කරන්න 19යක් ගෙනහල්ල ශ්‍රී පවන් විනිසුරු එක්ක ගේමක් ගහල යුවන්ජන්, වැලිඅමුණ, පාක්‍යසෝති, ජයම්පති, මාර්පන, රනිල්, කිරිඇල්ල , සුමන්තිරන් යටිකූට්ටු ගේමක් ගහල රෑ 10 ට විතර කතනායක්ගෙ කනෙන් රිංගල 19ය 2/3 සම්මත කර ගත්ත. මේ ටික තේරුම් ගන්න ගෝඨාභයට කැපාසිටියක් නැද්ද්? අයියෝ ද කියන්නෙ 80.2 ව්‍යවස්ථාව යටතේ ජනමතවිචාරණයකට පස්සෙ ජනාධිපති අත්සන් කරන්න ඕනැ 19යට, 80.1 ව්‍යවස්ථාව යටතෙ කතානායකගෙ අත්සන වැරදියට ගහ ගත්ත. මේක කුමන්ත්‍රණයක්…මේ කුමන්ත්‍රණය යට ගහන්න ජී. ඇල්, අලිසබ්‍රි, ඇතුලු තවත් ජනාධිපති නීතිඥවරු සෙට් එකක් මාරම ගේමක් ගහන්නෙ. ඔය කියන හොර 20 ගේන්න කලින් 19යට ජනමතවිචාරණයක් තියල ඒක නීතියක් කරගෙන ඔන්න ඕනැ. මේබව නීතිඥවරුත් දැන් හොදට දන්නව. ගෝඨාභය ජනාධිපතිට මේ ටික කියන්න කෙනෙක් නැද්ද? අඩුම තරමේ බැසිල්ටවත් අවබෝධයක් නැද්ද? 2015 ගෙනා 19යට කථානායකවරයා වෙච්චි චම්ල්ගෙ අත්සන අරගෙන තියෙන්නෙ ඒකාලෙ නීතිපති යුවන්ජන් ගෙ ලනුවක් කාල කියල. අනේ කාලේ වනේ වාසේ..අනුන්ගෙ වැරදි ගෝඨාභය රෙද්ද අස්සෙ දගන්නෙ ඇයි? 2015 දි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරපු සෙට් එක වැලිකඩට දක්කන්න ගෝඨාභයට හයියක් නැද්ද?

  8. 20 idiripath kireemedi ehi anthargathaya sakas kale rajapaksawaru bawa onema gonekuta therenawa.mahinda kawadath ehema thama merenna pera namal janapathi karanna thama eya balanne. namal gena hithala janapathi wayasa adu kala. rate nayakaya waysa 50 ikmawu thenpath P.H.D tharame ugathek wiya yuthuyi hora sahathika gath O.L.karayan rata koranna gihilla thaMa winasa une. mallita saha thawath nedeyan innawa raja karawanna MOTIVE IS SO SELFISH AND FAMILY BOUND. DIRTY PEOPLE

  9. Critic says:

    This old fellow is having a day dream. Wait and see what will happen in the near future.It’s better for him to find a place to hide in the ”Hanthane”

  10. siri says:

    Kira budiyagena nagitte heenayak dakala, habanowena heena balabala idapan heta anidda marenakam.

Main News