20 පරදා 19 රැකගන්න ජවිපෙ රට වටා සම්මන්ත‍්‍රණ..

September 19, 2020 at 12:00 pm | lanka C news
20 පරදා 19 රැකගන්න ජවිපෙ රට වටා සම්මන්ත‍්‍රණ..

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එළැඹෙන 24 වන දින සිට එම සම්මන්ත‍්‍රණ රට පුරා ආරම්භ කරන බව ජන එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය

විසිවෙනි සංශෝධනය හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවට කරන බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන බවද ඒ මහතා පැවසීය.

6,756 views

14 Comments to “20 පරදා 19 රැකගන්න ජවිපෙ රට වටා සම්මන්ත‍්‍රණ..”

  1. cw says:

    Who meets the expenses? Where do they get money?

  2. Ranjan says:

    Mechchara kalayak boru kiya kiya indala oyala dan kiyanadewal aththa unath kawruwath oyalawa wishwasa karanne naha Aunarayo

  3. බන්ඩා says:

    යහපාලන කල්ලිය ක්‍රියාත්මක කල ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලය පාස්කු බෝම්බ සහ ගොංජගෙ හඬපටය්.

  4. බය්යා says:

    යකෝ මේ 19ට විරුද්ධව ජනතාව චන්දෙ දීල ඉවරයි 2/3ක්. දැන් ඉතින් මන්ත්‍රීලා 225ට සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර කියල දීපං. ඒගොල්ලෝ උඹ කියන දේ තේරුම් අරන් 20ට විරුද්ධව වෙයි

  5. Duminda says:

    කරන්ඩ වැඩකුත් තියෙන්න එපැයිනේ. උද්ඝෝෂණ ,සම්මන්ත්‍රණ ,පාර අවහිර කිරීම ,පාර්ලිමේන්තුවේ බෙරිහන් දීම වගේ දේවල් කර කර හිටියත් අවසානයේ සීයට තුනයි.

    • Alapaluwa says:

      උද්ගෝෂණය කරප රටේ වටේ ඔය ඉතිරිවෙලා තිබෙන බිජ්ජ පොළොවේ අතුල්ලා අතුල්ලා අන්න එච්චරයි දැන් උබලට ඉතිරිවෙලා තිබෙන්නේ.එකත් කරලා බලපන් යමක් වේද කියලා.

  6. p.d goonawardena says:

    කවුද ඕවට ඇහුම්කන් දෙන්නේ…..

  7. සයිමා says:

    69 ලක්ශේ මතක තියාගන්නකෝ JVP එක මෙහෙම විරුද්ද උනා කියල. මැතිවරනෙට කලින් JVP එක කිව්ව අලුත් ව්‍යවස්ථා සංශෝදනේ මොනවද තියෙන්නෙ කියල රටට කියන්න කියල උබල චන්දෙ දුන්නෙ මෙලෝ ලබ්බක් නොදැන. දැන් ආණ්ඩුවේ සමහර කොටස් මේක හොදනෑ කියනවා. හැම මිනිහටම සවන්දෙන්න පුරුදුවෙයන්..

    • ජනජය says:

      සවන් දෙන්න ඕන මිනිස්සුන්ට…පාහරයන්ට නෙවි..විජේවීර සහෝදරයා ගෙ මිනිය විකුනං කාපු පරයන්ටද සවන් දෙන්න කියන්නේ ..ඔක්කොටම කලින් විජේවීර සහෝදරයා ගේ පවුලට ලැබුනු වන්දි මුදල් දීල ඉන්න කියපිය..

  8. සයිමා says:

    69 ලක්ශේ මතක තියාගන්නකෝ JVP එක මෙහෙම විරුද්ද උනා කියල. මැතිවරනෙට කලින් JVP එක කිව්ව අලුත් ව්‍යවස්ථා සංශෝදනේ මොනවද තියෙන්නෙ කියල රටට කියන්න කියල උබල චන්දෙ දුන්නෙ මෙලෝ ලබ්බක් නොදැන. දැන් ආණ්ඩුවේ සමහර කොටස් මේක හොදනෑ කියනවා. හැම මිනිහටම සවන්දෙන්න පුරුදුවෙයන්.. ගෝබ්බයො නොවී..

  9. ඇත්ත යථාර්ය says:

    ලප උන්නැහැ ජනතාව බලය දී ඇත්තේ 19 අයින් කරන්න, ඔහෙලට ඒගැන කථා කරන්න බලයක් නැත .බොරු වැඩ නොකර පැත්තකට වෙයන්.

  10. Saradiel says:

    අලුත් රටක් අලුත් ගමනක් රටට ගැලපෙන අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ජය පතමු රතු අලින් පරදවමු.

Main News