20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්

September 15, 2020 at 10:31 pm | lanka C news
20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්

20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් නොවන බවත් 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් බව ඔහු පවසයි.

19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනයට ඉබේම යන බව පැවසූ ඔහු ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවද කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

32,474 views

27 Comments to “20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්”

  1. ivan says:

    By the year 2050 we will have to bring 500th amendment to the Parliament and still not correct. How many more things to be corrected in Sri Lnaka. We are still in primary school when we think what is going on in the developed countries.

    • අණ්ඩපාල says:

      ඔන්න අන්තිමට බළලා මල්ල‌ෙන් එලියට පැන්නා.
      20 හදපු මහ මොළකරැ ම‌ෙයා ව‌ෙන්න හොඳටම ඉඩ තිය‌ෙනවා.අලි සබ්රි ගොයියා අධිකරණ ඇමති කිව්වාට නිල නොලත් De Facto අධිකරණ සර්වබලධාරියා ම‌ෙයා ව‌ෙන්න හොඳටම ඉඩකඩ තිය‌ෙනවා.

      • Saradiel says:

        විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්…..මොකද්ද ඒ කතාවේ තේරුම ?.
        20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් තමයි
        අපේ රටේ දේශපාලකයින් ගැන විශ්වාශයක් තැබීම ඉතාම අපහසුයි එනිසා 20 පිලිබදව සියලු දේ ජනතාව දැනුවත් කලයුතුයි එය රජයේ වගකීමකි මහජන ජන්දයෙන් බලයට පත්වූ පමණින් දේශපාලකයින්ට අවශ්‍ය දේවල් කිරීමට ජනතාව බලය දී නැහැ …ඔවුන් රට පිලිබදව ගන්නා තීරණ පිලිබදව රටේ මහජනතාවගේ අදහස්ද විමසා බැලිය යුතුයි ..ඒ පිලිබදව දැනුවත් කිරීම පාලකයින්ගේ වගකීමක් …

  2. Niru says:

    SJB led by pad Premadasa wanted to give us many things including panty pads Rs 20000 pm Pecanil etc before the elections
    Now they have forgotten what they promised to the people
    They must fight on behalf of the people to get these from the government rather than talk about 20A at every street corner

  3. Rabok says:

    Congratulation – you gave the correct reply to all Apathayas who wants to know who is the author of 20th amendment – non of their business – munta denna oona kanapalena pilithuru –

    • sky says:

      Rabok, Congratulation for What ??Don’t write bullshit
      This is a public document, the general public has a legitimate right to know the real culprits of this document…. ..There is no vaccine against stupidity.

  4. Udrich says:

    Hora lawyer pimbichcha pimbillak. Mu 20 kiyanne mokakda kiyala danneth nathuva kahina hati.

  5. මනුස්සයා says:

    මේ රට උඹලට අයිති යි බං. ලේ වලින් ලියලා දීලා තියෙන්නේ. ඕන එකක් කර ගනින්.

  6. තෙනුරි ගුණරුවන් says:

    පුදුම පෙරක්දොරුවෙක්.

    19 ගෙනාවේ 18 අහෝසි කරලානේ මයෙ කොල්ලො.

  7. perera ASM says:

    How can the Hon. Minister say that it is not needed to know the real authors of the draft constitution. Since this is a public document, the general public has a legitimate right to know the real culprits of this document because this has been drafted without considering the concepts of Independence, the Judiciary, the public finance and the checks and balances of public bodies.

Leave a Comment

Main News