20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්

September 15, 2020 at 10:31 pm | lanka C news
20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්

20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් නොවන බවත් 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් බව ඔහු පවසයි.

19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනයට ඉබේම යන බව පැවසූ ඔහු ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවද කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

32,474 views

27 Comments to “20 ලිවුවෙ කවුද වැඩක් නෑ.. 19 අහෝසි කලාම 18 බලාත්මකයි.. විරුද්ද නං හන්දි ගානෙ කියවන්නැති උසාවි යන්න..- නාමල්”

  1. dev says:

    niyamai.kondacpana tiyana niyama taruna nayakayek

    • Aniwa says:

      aniwa macho, our next president.
      Jaya wewa sir !

    • ඇම්ඩා says:

      19ය අහෝසි කරන්න දෙයක් නෑ. 19ය තාම නීතියක් වෙලා නෑ. චමල් රාජපක්ෂ 19යට අත්සන් කරල තියෙන්නෙ 80.2 යටතෙ ජනාධිපති අත්සන් කරන්න ඕනැ නීතියකට. 19යෙ 70.1 සංශෝධනය කරන්න ජනමතවිචාරණයකට යන්න ඕනැ කියල 2002 19ය මුල් වරට ආපු වෙලේ සරත් සිල්වා අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරුවරු 7ක් කියල තියෙනව කියල නීති විශාරදයන් දන්නෙ නෑ..

    • kuwan says:

      නියමයි, නාමල්ට වඩා කොන්ද පන තියන කෙනෙක් ඔබ lokka

  2. Lokka says:

    100% correct Namal.

  3. බූරු පුතාණෝ සජිත් says:

    18 ක්‍රියාත්මක වුණාම ගෝඨා කුඩප්පුච්චා තමයි මැරෙනතුරු ජනාධිපති. ඒත් එක්කම අප්පුච්චා නිකං ම නිකං පියන් කෙනෙක් වෙනවා. කැබිනට් එක, පාර්ලිමේන්තුව සහ අධිකරණය විධායක ජනාධිපතිගේ අතකොලු බවට පත්වෙනව. 69 ලක්ෂයේ ඒකායන පැතුමත් ඒකම තමයි.

    • ඇම්ඩා says:

      ඉතින් ඒකට මොකද කරන්නේ…19ය තාමත් නීතියක් වෙලා නෑ නෙ….ඒකට පලි ගෝඨාභය ද?

  4. thajudeen avatar says:

    Ha ha maye putha oya wagey hithuwak kaara katha kiyala thamai 2015 thaththata kela une. Meda sarey car race padinney nethei??😎😎🤓🤓🤓🤓🤓🧐😵😵😵😵

  5. Dot says:

    ‘Handi gane ..katha .is how the public became aware of the proposals in Parliament ..and then the elected Reps kept their ears to the ground to listen and reconsider ..make amendments or defend before the public ..this is all in the history of he evolution of democracy we value today ..the voices of concern that government listened or crushed ..depends on the rulers .

  6. අපි විද්වත් නොවේ...! says:

    ජනාධිපතිවරයාගේ දෙවන ධූර කාලයක් පමණයි කියන එකෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා තමන් කැමැති කෙනෙක් පත් කරගන්න එක වගන්තියකින් ම අහෝසි කරනවා.රටට අාදරෙයි නම් ද්විතව පුරවැසි බාවය අහොසි කරගෙන රටේ පය ගහලා ඉන්න ඔ්නි..

  7. saman says:

    ඔබතුමා හරියටම හරි. ඔබතුමාට කැමති ඔනෑම දෙයක් කරන්න, විවස්තාව කෑවත් කමක් නෑ. අපි ඔබතුමා සහ පවුලේ අය සමගයි.
    මමනම් වැඩියෙන්ම කැමති විගනන කොමිසම අයින් කරපු එකටයි, ජනධිපති සහ අගමැති කර්යාල විගනනය කිරීම තහනම් කරපු එකටයි.

  8. S.Vitharana says:

    ඔබතුමා ගැන හිතලා මෙහෙම සංශෝධන කරන්න අවශ්‍යයි.

  9. Hudson says:

    Yes, cant expect a balance attitude when people were given you a blank cheque. keep doing better things you guys used to do before 2015.

  10. Spice says:

    He is absolutely right. Go to courts without shouting hoarse at junctions. People have given them a 2/3rds mandate to change. The govt has nothing to worry. If anyone who criticize, they should leave the govt., including Wimal. If 10 leaves, there are 30 that would want to join.

    • kamal says:

      you are correct more than Namal. country is seeking people like you. if there are couple more people like you, country will be next Singapore.

Leave a Comment

Main News